ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
thama hari nane :eek: june and july walata ekama wisthare ne thiyenne :baffled:

මල ජූලියයි :shocked::baffled:
thilzz ජූලී වෙන්න ඔනේ කියලා තියෙන ඔක්කොම හරි වගෙ:yes::rofl:
මෙකෙ තියෙන එවා ටිකක් ඇත්ත වගෙ
බොහොමස්තුතී යාලුවා:yes:
ජයවේවා
11.gif
 
Last edited:

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ජනවාරි
    ##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    ##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
    ##ගැඹුරි සිතීමට සමත්
    ##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
    ##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
    ##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි
    ##මුදල් අර පරිස්සමින් වියදම් කරයි

    pattai pattai macho
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔක්තෝබර්
    ##ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
    ##දිව සිහින දකින්නෙකි
    ##දරුවන්ට ආදරය කරයි
    ##සාධාරණ මෙන්ම සමබරය
    ##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    ##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි

    හරි කියන්න බැහැ ඉතින් තමන් ගැන හොද තිබ්බහම හැමෝම හරියට
    හරි කියනවා.....;):rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරිනම් මට rep එකක් දෙකක් දුන්නට තරහ නැහැ
    :D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම ජූලි බන්
    සිරාවටම මේක තියෙන ඔක්කොම මට නම් හරි බන්:P
    මම තව දන්න කෙනෙක් මාසෙටත් 90% විතර හරි:D;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ජූලි බන්
    සිරාවටම මේක තියෙන ඔක්කොම මට නම් හරි බන්:P
    මම තව දන්න කෙනෙක් මාසෙටත් 90% විතර හරි:D;)
    හහ් හා එයත් ජුලී නෙ :yes: