iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala me rata yuda pitiyak karanna epa
mind ur language...on this forum..*** ***** haththa.... kalakanni *****...




කාලයේ ඇවෑමෙන් මිනිසුන් අධ්යත්මිකත්වයෙන් පිරිහෙනව, ඉස්සර ජීවත්වූ අයට හොද මානසික ඒකාග්රතාවයක් තිබුන, දැන් ඉන්න අයට වැඩිය ශික්ශනයක් සහ ශක්තියක් තිබුන, ඉස්සර හිටපු දසමහා යෝධයන් තම ශක්තියෙන් ගල් කඩා කනු සෑදුව, ඉස්සර කිසිම යන්ත්ර උපකරනයක ආධාරයකින් තොරව ඔවුන් චෙයිත්යය සහ දාගැබ් තැනුවා, එබැවින් ඔබේ තර්කය වැරදිය, එකල විසූ අයට කල හැකි දේ දැන් ඉන්න් අයට කල නොහැකිය,
" වානරයා මනුශ්යයා වූවාසේම මනුශ්යයාට වානරයා වෙන්න බැරි ඇයිද ඇසීම ඔබගේ මොලයේ තරම කියාපන්නකි"
නිකම් බයිලා කියන්නෙ නැතුව අර''job bank''කියලා ෆේක් එකක් හදන් ආව ගොබ්බයා දාලා තිබුන පොස්ට් එක බලපං.
ඌට කියන්න ඕන දේ මූට කියන්න එපා.
අනික එලකිරි එකේ ජාතිවාදය අවුස්සන්නේ ඒ වගේ සෙවලයෝ තමයි.
අන්තිමට අපි රිප්ලයි එකක් දැම්මම අපි ජාතිබේද අවුස්සනවලු.
මචන්ලා , හැමෝම තම තමන්ගෙ ආගම් වලට ගෞරව කරන් හිටියනම් හරි නේද ? අනිත් අයගෙ ආගම් වලට කවුරුත් මුකුත් කියන් නැතුව හිටියනම් මේ ඔක්කොම හරිනෙ![]()
![]()
![]()