හිතුනා කවියක් ලියන්න කියලා. මෙ මගේ පලවෙනි උත්සහය, හොද නරක කියන්න කො බලන්න, උත්සහය සාර්ථකද කියල බලන්න
මාගේ දෙවන කවි සිතු විල්ල - ප්රථම ආදරය
සිව් වසරක ජිවිතය
වසර හතරකට පෙර
මා සමග සිටි අය
ගොස් ඇත හැර දමා මා
ගවු ගණන් දුර
ලබා ගත් උපාධිය හැර
ලැබු කිසිවක් නැත
වසර හතරකට පෙර
මා සමග සිටි අය
ගොස් ඇත හැර දමා මා
ගවු ගණන් දුර
ලබා ගත් උපාධිය හැර
ලැබු කිසිවක් නැත
මාගේ දෙවන කවි සිතු විල්ල - ප්රථම ආදරය
Last edited:





