මගේ හිත....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    හිතුනා කවියක් ලියන්න කියලා. මෙ මගේ පලවෙනි උත්සහය, හොද නරක කියන්න කො බලන්න, උත්සහය සාර්ථකද කියල බලන්න


    සිව් වසරක ජිවිතය
    mbadegree.jpg

    වසර හතරකට පෙර
    මා සමග සිටි අය
    ගොස් ඇත හැර දමා මා
    ගවු ගණන් දුර
    ලබා ගත් උපාධිය හැර
    ලැබු කිසිවක් නැත


    මාගේ දෙවන කවි සිතු විල්ල - ප්‍රථම ආදරය
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පළවෙනි උත්සාහය විදිහට ගොඩක් හොඳයි, තව තවත් දිගටම ලියන්න. :yes::)
     

    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    නියමයි........
    උපධියෙන් බැරිවෙයිද, හැර ගියපු උන්ව ඩබල් එකේ අල්ලගන්න.......... :yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    maxxa.........

    hmmmmmmmm hodai liyanna tawa tawth

    art kaloth ohoma thama :P

    උත්සාහය සාර්තකයි.
    දිගටම ලියමු.:D


    මචන් මේව නිසදැස් සහ කාව්‍ය කියන එකේ දපන්කෝ

    නියමයි........
    උපධියෙන් බැරිවෙයිද, හැර ගියපු උන්ව ඩබල් එකේ අල්ලගන්න.......... :yes:
    :confused::confused::confused::confused::confused::confused:

    එල එල මචෝ... තව ලියමු..



    හිතුවට වඩා සැහෙන්න හොද ප්‍රතිචාර ලැබුණ. මොකද වෙනදට thread1 දාල 1 උඩට ගන්න දගලන දැගලිල්ලේ හැටියට මේ ටික හොදටම ප්‍රමාණවත්,

    ඔබ සැමට මාගේ අවංක ස්තූතිය!!!