එළකිරි mod ලගේ අවදානය පිණිසයි.....

hacking ත්රෙඅඩ්ස් ban කල ය&#


  • Total voters
    32
  • Poll closed .

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    එළකිරි mod ලගේ අවදානය පිණිසයි.....

    එළකිරි එකේ hacking /cracking ත්රෙඅඩ් දැමීම තහනම් ද ? මම ලදී දැක්ක ගොඩක් hacking ත්රෙඅඩ් ban කරලා තියනවා...:baffled: මම නම් හිතන්නේ නෑ මේවා බන් කල යුතුයි කියල...:yes::yes: අනික sex ත්රෙඅඩ් වලට වඩා ඉගෙනගන්න යමක් තියන එකක් දැම්මම මොකද්ද තියෙන වැරැද්ද ?:rolleyes:
    මේ ගැන ඔබගේ අදහස් පොස්ට් කරන්න...... :)
     
    • Like
    Reactions: metrix2

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හැකින් කියන්නේ නීති විරෝධී දෙයක්නේ
    ඒක නිසා ඒව එළකිරි එකේ තිබ්බොත් හොඳ නැත්තේ site එකටමයි
    ඒක නිසා වෙන්න ඇති මකන්නේ
    :yes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    hacking 100% නීති විරෝදී නෑ.. එක කරන කෙනාගේ පරමාර්ථය අනුව තමයි එහෙම වෙන්නේ.:yes: hackining educational purpose only කිරීම නීති විරෝදී නෑ.;) දැන් කට්ටිය කියයි hack කරලා bank account වලින් සල්ලි අරගගෙන එක "educational purpose only " කරා කියල කිවුවම හරි කියල..:eek: එහෙම නෑ එකත් රාමුවක් තියනවා...:rolleyes: අනික මම නම් හිතන්නේ නෑ ඕකෙන් එළකිරි එකට හානියක් වෙයි කියල අර දේශපාලන ත්රෙඅඩ් තරම්... :rolleyes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අනික hack කරන්නාගේ පරමාර්ථය hack කිරීම පමණක් නෙමේ එකෙන් තමන්ට වෙන්න පුළුවන් හානිය වලක්වා ගන්න එක.. අපි කියමුකෝ phishing කරන්නේ කොහොමද කියල ත්රෙඅඩ් එකක් දැම්ම කියල.. phishing කියන්නේ මොකද්ද කියල දන්නේ නැති අය ඉගෙනගන්නවා phishing කියන්නේ මොකද්ද කියල.. එතකොට එගොලන්ට පුළුවන් ඔය වගේ ක්‍රම වලට අහුවෙන එකෙන් වැළකෙන්න.. ..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    black hat hacking and white hat hacking kiyala dewargayak thiyanawane. eken black hat hacking thamai hoda neththe. white hat hacking kiyanne ethical hacking. a kiyanne thamange system eke vulnerabilities detect karagena ewa hadana eka..eka naraka deyak nemei :)
     

    sakyaold

    Member
    Feb 15, 2011
    52
    10
    0
    black hat hacking and white hat hacking kiyala dewargayak thiyanawane. eken black hat hacking thamai hoda neththe. white hat hacking kiyanne ethical hacking. a kiyanne thamange system eke vulnerabilities detect karagena ewa hadana eka..eka naraka deyak nemei :)

    Machan internet eke thiyenaewadannaepa... igena gena kiyapan
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    machan......hacking.......naraka deekata yoda ganna eka nawaththanna bene...monawa karannada....e handa..okkotama ekama danduwama.....
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    mamanam hithanne hack karana vidiha igena gaththata kamak na kiyala...
    mokada eka igena ganna deyak ne ..
    mamath me maara try ekak denne hacker kenek
    venne nathuva hack karana hati igena ganna.
    danna kawru hari innavanam. wifi hack karana vidihak kiya denna. PM karanna
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් අය මේ වගේ දේවල් නරකට යොදාගන්නවා, අපි කොයිතරම් කිව්වත් මේකෙන් හානියක් නෑ කියලා ඒක හානියක් වගේ කරන්න දක්ෂයෝ ඉන්නවා..
    උදා- බ්ලොක් කරපු සයිට් එකකට යන්න proxy දානවා.. ඒකෙන්ම එළකිරි එකට fake ID හදන් එන්නත් පුළුවන්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    machan ElaKiri eke hacking gana thread thibbama ElaKiri eka Google wage search engine wala Blacklist wenawa......ehema unama site ekata kochchara padu da kiyala ubata kiyanna one nane.......;););)
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    එළකිරි එකේ hacking /cracking ත්රෙඅඩ් දැමීම තහනම් ද ? මම ලදී දැක්ක ගොඩක් hacking ත්රෙඅඩ් ban කරලා තියනවා...:baffled: මම නම් හිතන්නේ නෑ මේවා බන් කල යුතුයි කියල...:yes::yes: අනික sex ත්රෙඅඩ් වලට වඩා ඉගෙනගන්න යමක් තියන එකක් දැම්මම මොකද්ද තියෙන වැරැද්ද ?:rolleyes:
    මේ ගැන ඔබගේ අදහස් පොස්ට් කරන්න...... :)
    100% hari machan ... mage mass threads 3kata vada moderator kenek del karala thiyenava .. u nikan EK eka uge vage vada karanne ... !! lankavata hari yanne nathema oka nisa thamai .. !!! GTRZ ayyatavath kiyala balamu ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    NO HACKING THREADS SHOULD BE IN EK.COZ ITS EDUCATIONAL O NOT ITS UNACCEDPATABLE.IF ANYBDY WANTS TO GIVE EDUCATIOB ABT HACKING THEY CAN SEND PM OR IF THEY WANT TO POST A THREAD REGARDING HACKING IT SHOULD BE "HOW TO BE SAFE FROM HACKING/HOW WE CAN CHECK IF WE ARE HACKED OR NOT" ..SO ITS WORTH THAT NO MORE ILLEGAL EDUCATIONS HERE.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    machan ElaKiri eke hacking gana thread thibbama ElaKiri eka Google wage search engine wala Blacklist wenawa......ehema unama site ekata kochchara padu da kiyala ubata kiyanna one nane.......;););)
    Ahenam machan google eken kochara sites blacklist karanna oneda ?? ! google eke adsense keywords valatath cyber security thiyenava .. hacking gana .gov forums ma kochara thiyenavada ! eka nisa eka maha boru kathavak ban !! hacking threads balana ayata balanna deela balanna kamathi ayata nikan inna kivvanam ivaraine .. lankavata vela thiyenne oka thamai .. dan hama ratakma "CYBER WAR" valata laasthi venava .. ape evun ohe innava .. eka nemei venna one !!! ape evunta kisima danumak na .. e vage deyak denna puluwan EK vage site ekakin vitharai ..