එළකිරි mod ලගේ අවදානය පිණිසයි.....
එළකිරි එකේ hacking /cracking ත්රෙඅඩ් දැමීම තහනම් ද ? මම ලදී දැක්ක ගොඩක් hacking ත්රෙඅඩ් ban කරලා තියනවා...
මම නම් හිතන්නේ නෑ මේවා බන් කල යුතුයි කියල...
අනික sex ත්රෙඅඩ් වලට වඩා ඉගෙනගන්න යමක් තියන එකක් දැම්මම මොකද්ද තියෙන වැරැද්ද ?
මේ ගැන ඔබගේ අදහස් පොස්ට් කරන්න......

දැන් කට්ටිය කියයි hack කරලා bank account වලින් සල්ලි අරගගෙන එක "educational purpose only " කරා කියල කිවුවම හරි කියල..
එහෙම නෑ එකත් රාමුවක් තියනවා...