Android OS දුරකථනයට සිංහල දාගමු
මං blog එකේ ලියපි ලිපියක් මේකේ දැම්මේ
. වැඩිපුර කියවන්න ඕනේනම් මෙතනින් යන්න


![]()
ඔන්න කාලෙකින් ලිපියක් ලිව්වේ නැති හින්දා අද අලුත් දෙයක් ගැන ලියන්න හිතුනා. මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්රමය ගැන. දැනට ලෝකයේ වැඩියෙන්ම ප්රචලිත Android OS එක .මාත් මේ subject එකට මාරු උනේ අලුතින් phone එකක් ගත්ත හින්දා.
දැන් අපි subject එකට බහිමුකෝ.මෙම ලිපියෙන් ඔයලාට android වල තියෙන English වලට අමතරව සිංහල fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වට පේන වචන මේ හින්ද සිංහලෙන්ම කියවන්න පුලුවන්. (clap) සිංහල දාගන්න පහත් ක්රමය අනුගමනය කරන්න (good)
![]()
![]()
මං blog එකේ ලියපි ලිපියක් මේකේ දැම්මේ
. වැඩිපුර කියවන්න ඕනේනම් මෙතනින් යන්න

Last edited:
. මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්රමය ගැන. දැනට ලෝකයේ වැඩියෙන්ම ප්රචලිත Android OS එක .මාත් මේ subject එකට මාරු උනේ අලුතින් phone එකක් ගත්ත හින්දා.



