blog help1k onaaaaaaa

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ගොඩක් ස්තූතියි යාලුවනේ උදවු කරනවට:):) Template Designer එකට ගියම මෙහෙමයි මචෝ තියෙන්නේ මේකේ expand preview පෙන්නනෙත් නෑ Not applicable for this template. කියලත් වැටිල තියෙනවා ඒ ඇයි බන්? මට මේ ගැන ටිකක් කියල දීපන්කෝ

    View attachment 24389

    matanam ohoma une wena themes demmama, umba monawa hari wigets daanna try karada,html edit karala?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..

    මචන් උබ දැන් use කරන template එක 3rd Party site එකකින් ගත්ත එකක්නම් ඔතන edit කරන්න බැරි වෙයි.:rolleyes: උබ Blogger Templates gihin උන්ගෙ template එකක් දාගන්න.:D ඊට පස්සෙ template designer එකෙන් edit කරගන්න ;)
    මචෝ 3rd Party site එකකින් ගත්ත template අයින් කරල බ්ලොග් එක තිබුන තත්වෙට ගන්නේ කොහොමද?
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන් ඕනෙම ටෙම්ප්ලේට් එකක් අයින් කරන්න, Template Designer කියන එකෙන් අලුත් ටෙම්ප්ලේට් එකක් select කරපන්..:P එතකොට කලින් ටෙම්ප්ලේට් එක වෙනුවට අපි අලුතින් select කරන එක ඇඩ් වෙනවා.. කලින් එකට අපි මොන මොන දේවල් කරල තිබුනත් අලුතින් එකක් කරලා කරපු ගමන් පරන ඔක්කොම නැතිවෙලා අලුත් එක ඇඩ් වෙනවා:yes::yes:
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන් ඕනෙම ටෙම්ප්ලේට් එකක් අයින් කරන්න, Template Designer කියන එකෙන් අලුත් ටෙම්ප්ලේට් එකක් select කරපන්..:P එතකොට කලින් ටෙම්ප්ලේට් එක වෙනුවට අපි අලුතින් select කරන එක ඇඩ් වෙනවා.. කලින් එකට අපි මොන මොන දේවල් කරල තිබුනත් අලුතින් එකක් select කරලා save කරපු ගමන් පරන ඔක්කොම නැතිවෙලා අලුත් එක ඇඩ් වෙනවා:yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන් ඕනෙම ටෙම්ප්ලේට් එකක් අයින් කරන්න, Template Designer කියන එකෙන් අලුත් ටෙම්ප්ලේට් එකක් select කරපන්..:P එතකොට කලින් ටෙම්ප්ලේට් එක වෙනුවට අපි අලුතින් select කරන එක ඇඩ් වෙනවා.. කලින් එකට අපි මොන මොන දේවල් කරල තිබුනත් අලුතින් එකක් select කරලා save කරපු ගමන් පරන ඔක්කොම නැතිවෙලා අලුත් එක ඇඩ් වෙනවා:yes::yes:
    මචෝ Template Designer එකේ ටෙම්ලේට්ස් පෙන්නන්නෙත් නෑ බන් මේ බලපන්කෝ
    blogger2.jpg

    Template Designer එකේ layout ගියාමත් මෙහෙමයි බන් මුකුත් කරන්න බෑ
    blogger1.jpg
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mmmmmmmm, maaara aulakne, meheme karapan, aluth blog ekak hadapan, ita passe eke edit html walata gihin download full template kiyana eka click karala template eka dl karapan.

    eeta passe umbage parana blog eketh edit html walata gihin arakin dl karapu eka upload karapan,hebei machn wiget tika delete karanna ehuwoth delete karanna dipan.nethnam ekath aul wewi.umbata wijets onamanam, upload karanna kalin page element walata gihin js tika copy karala notepade ekakata paste karala save karagena aphu daaganna puluwan. karanna kalin notherena thenak tiyenawanam ahanna.
     
    මචෝ වැඩේ ගොඩ:):) අවුල වෙලා තියෙන්නේ web browser එකේ සමහර firefox versions වලට Template Designer එක වැඩ නෑ Chrome එකට නම් එලකිරි වගේ වැඩ
    11.gif
    ස්තූතියි මචන්ලා මට මේ අවුල බේරගන්න උදව් කලාට
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචෝ වැඩේ ගොඩ:):) අවුල වෙලා තියෙන්නේ web browser එකේ සමහර firefox versions වලට Template Designer එක වැඩ නෑ Chrome එකට නම් එලකිරි වගේ වැඩ
    11.gif
    ස්තූතියි මචන්ලා මට මේ අවුල බේරගන්න උදව් කලාට

    ehenam ela machn