හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

NoGod

Member
Feb 7, 2011
134
33
0
ගුරුත්වාකර්ශණය පිළිඹද ඔය ප්‍රකාශ කරන ලද්දායින් පසු නූතන යේ ලොවම පිළිගන්නා ගණිත සංකල්ප අනුව ඩී‍‍ජේ හිරාන් ඔහුගේ දොළ දුක වූ 0% ඔප්පු කිරීම කරන ලදී එහෙත් පුදුමය නම් එතැන් පටන් බුද්ධිමතුන් පිළිගන්නා ගණිතය පිළිගැනීමට නෝගෝඩ්ට ඇතිවූ නොහැකියාවය ඇතිවිය එතෙක් වේලා ඔප්පු ‍කළොත් පිලිගන්නා තැන සිටි ඔහුට ඔප්පු කළායින් පසු ගණිතය බොරුවිය එය පිළිගන්නට දැන් ඔහු සූදානම් නැත ගණිතය යනු ලෝකේ බුද්ධිමතුන් එකෙක් නෑර සියල්ලන් පිළිගන්නා සත්‍යයි එහෙත් නෝගෝඩ්ට පිළිගැනීමට නොහැකිය
කිසිම පුද්ගලයෙක් උඩින් යන එක ඔප්පු කරන සමීකරනයක් මේ ත්‍රෙඩ් එකේ දාලා තිබුනේ නෑ.එහෙම දාලා මිනිස්සුන්ට විතරක් බලයක් නැතිව හෝ බලය ශුන්‍ය කරලා උඩින් යන්න පුලුවන් කියන සමීකරනයක් දැම්මෙත් නෑ.ඒක නිසා ඒක පුස් වෙඩිල්ලක් විතරයි. එක එක අංශු විවිධාකාර වෙනස් වීම් පෙන්වනවා කියලානම් කීවා.එකම අංශුව වුනත් විවිධාකාර වෙනස් කම් පෙන්වන්න පුලුවන්. ජීව අංශු හෝ අජීව අංශු ද කියලවත් පැහැදිලි කරන්න බැරි ගනිත සමීකරනයක් මම නම් දැක්කේ නෑ.
 

NoGod

Member
Feb 7, 2011
134
33
0
බුද්ධාගම තියෙන්නෙ නුවණින් විමසන්න මිසක් කට පාඩම් කරල වමාරන්න නෙවේ
පුරාණ ඉංදියන් කාරයින් සහ පුරාණ ලාංකිකයන් උඩින් ගියා කියලා මෙතන වාමාරන්නේ නුවණින් විමසලාද? අනිත් එක එහෙම දේවල් පිලිබඳ කට කතා , ජන ප්‍රවාද සහ හරියටම පැහැදිලී නැති දේවල් වලින් 100%ක්ම මේක ඇත්ත කියලා හිතා ගෙන ඉන්නවා.මේකට ප්‍රධාන හේතුව පොඩි කාලයේ සිටම දාපු භක්තිය.
 

NoGod

Member
Feb 7, 2011
134
33
0
භෞතික විද්‍යාවෙ ගුරුත්වාකර්ෂනය එක විට හැමෝටම එක ලෙස ක්‍රියා කරන නිසා කෙනෙක් හිතාගෙන ඉන්නවා භෞතික විද්‍යාවෙ හැඩේ ඒකයි කියල. ඒක එහෙම නෙමෙයි කිව්වම කිසිත් සොයා නොබලා "එකෙක් කියනවා අරවට විතරක් එහෙම වෙනවලු" කියල විලි වහගන්න හදනවා. හේතුව භෞතික විද්‍යාවෙ තමන් ලෙව කාල තියන පොත්තෙ රසය ඒ වගේ නිසා. ම
ගුරුත්වාකර්ශනය කියන එක අපිට දැනෙන දෙයක්.තේරෙන දෙයක්.අපි උඩ නොයා පොලවට ආකර්ශනය වෙන එකෙන් තේරෙනවා, අපිව පොලවට ආකර්ශනය වෙන බලයක් තියෙනවා කියලා.
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

එළකිරි එකට එළකිරි වගේ කොල්ලෙක් ඇවිල්ල :yes::yes::yes::D
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පුරාණ ඉංදියන් කාරයින් සහ පුරාණ ලාංකිකයන් උඩින් ගියා කියලා මෙතන වාමාරන්නේ නුවණින් විමසලාද? අනිත් එක එහෙම දේවල් පිලිබඳ කට කතා , ජන ප්‍රවාද සහ හරියටම පැහැදිලී නැති දේවල් වලින් 100%ක්ම මේක ඇත්ත කියලා හිතා ගෙන ඉන්නවා.මේකට ප්‍රධාන හේතුව පොඩි කාලයේ සිටම දාපු භක්තිය.

මේ තියන්නේ . උඩින් යන හැටි .


කොහොමද මිරකල් එක ?
 
Last edited:

NoGod

Member
Feb 7, 2011
134
33
0
කොහොමද මිරකල් එක ?
හැම උඩින් යන සංකල්පයටම හේතුව මේ වගේ බොරු වැඩ සහ කට කතා විතරයි
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    imagewhm.jpg


    mama oyage thread eka tikak durata hondatama baluwa. ithuruwa thanin thanin baluwa... epa wechcha handa! passe epama wela allala daala nikam hitiya. mokadda ban meka? kathaawa patangaththe ekakata... anthime yanne wena wena monawada bayila godak! pahadili aramunak wath naha!! oka thamayi hungak baka pandithayanta wenne. "hari, mama athanata yanawa..." kiyala wadeta bassata anthime gihilla thiyenne wena kohewath! yanna ganne eka thanakata... gihin balana kota mathuwela thiyenne wena thanakin! anika kohomada kiyanne me case eka patangaththu ekaa eka patangaththe fake id ekakin awilla Buddha Dharmayata apahaasa karanna mayi kiyala?? anik eka oyage thread eka mulin place karala thibuneth talks section eke neda?

    kiwwata tharaha wenna epa. oyageth Dharma daneema madi. okkotama wadaa oyata hari ilakkaya wath therila, pahadili wela naha! ekayi ohoma wela thiyenne... mata hamba wechcha loku loku minissu hitiya... un maawa sawuththu karalama damma 'ane palayan yako yanna tho monawada danne? api ahawal ahawal hamuduruwongen igena gaththu aya! api ahawal ahawal poth okkoma kiyawala thiyanawa... ahawal ahawal hamuduruwoth ekka waada karalath thiyanawa...' ehema kiyala. paw! mokuthma notherichcha moda porawal.

    Dharmaya thiyenne waada pinisa wath, thamange lokukam prakaasha kireematawath, thaman kapee penenna, lakunu daagannawath neweyi! Dharmaya awabodha karanogaththoth thaman me aathme iwarawenakotama aaye thirisanek, perethayek wela upadina eka walakwaganna, nathnam apaayata watena eka nawathwagannayi Dharmaya one!!! eelangata wadagathma karuna thamayi sathwaya sakaswela thiyna swabhaawaya nisaa, ekaa innema apaya paththata harila... yawennema eheta! ithin api eelanga aathme Sugathiyata yanna hithan wada kalath wadak naha... eka hondatoma madiyi!! mokada eelanga aathme apita Dharmaya labeyida? labunath awabodhakaraganna labeyida mokawath sure naha!! ehema unoth api Sugathiyen pahalatama watenawa eelanga awasthawedi!! ithin me anathurin galawenna nam karanna thiyana ekama de, ekama 'sure & shot' wisanduma Sothaapanna weema witharayi!!! ethanin ehaata thaman safe!!! oya dan ethanata awilla iwarada? hondatama sureda?? ehema nathnam issella thamange gana balaaganna. wena wena wikaara karala kaale kanna epa!!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,090
    113
    Ohio, USA
    මෙතන ගොඩක් අයගෙ උත්තර අදහස් බලුවම පේන එකම දේ තමයි බුද්ධාගමට විරුද්ධව යම් කිසි අදහසක් දරන්නෙකුව හදුන්වන්නේ ඉස්ලාම් ආගමේ මුස්ලිමෙකු හැටියටයි. නමුත් "නෝ ගොඩ්" කියන පුද්ගලයා තමන් මුස්ලිම් කියල හෝ ඉස්ලාම් ආගමට සහයෝගයෙන් කිස්ම තැනක කතා කරල නැහැ(මම දැක්ක තරමින්).
    හැම දෙයකටම "තම්බියා.." "හම්බයා.." "කොනකපාලයා.." "අල්ලාහ්" "මුහම්මද්" "අපි දෙමලුන්ට දුන්න වැඩේ.. මුන්ටත් අපි දෙනව වැඩේ.." කිය කියා දවසකට සිය දහස් වාරයක් කියන එක බැලුවම දැන් ලංකාවේ මෛත්‍රිය වඩන කෙනෙක් කවදාවත් බිහිවෙන්නේ නැහැ කියලයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    eelangata Thathaagathayaanan Wahansema prakaasha kale Dharmaya awabodha karanne ithaama sulu pirisak witharayi kiyalayi. apita eka wenas karanna baha. mama kiyala karala thiyana ewa chuttak balanna. mama issella bohoma nissaddawa mage wade karagaththa. eelangata thamayi mewage ewata basse. eka Thathaagathayaanan Wahanse anudana wadaala deyak! wadaala hari widiya! Unwahanse Prakaasha kalaa "Desetha Bhikkhawe Dhamman..." aadee washayen... eka ithaama awashyayi!! moolika kaaranaawa Dharmaya babalanne ehema nithara kathaabas karana kotayi! anik karuna Sathya Pirisudu Dharmaya kathaa nokerenakota, boru bayila mathuwenawa Dharmaya wage!! ethakota ewa ahala ahinsaka, asarana minissu amaaruwe watenawa!! Pirisudu Sri Saddharmayama kathabas kaloth thamayi kaata unath ahanna dakinna labenne! eth ahana dakina hamoma awabodha karanawa kiyala ekak naha!! oya widiyata Dharmaya ahanna dakinna labena pirisa athare Buuddhimath, Dharmaawabodhayata sudusukam thiyana kenek nikamata hari hitiyoth 'PATAAS' thamayi. anna ekayi mama nam mehema danna danna sellam daanna gaththe.

    mama nam serama elipitama kiwwath ekka! e mata mokuth labaa gannawath, athi wadakata wath neweyi! Siwuru porogaththa mottapaalalath boru gahaddi, kenek kohomada man wage nikamma nikam ekek kiyana ewa piliganne? hithaaganna baruwa yanawane mokadda hari mokadda waradi kiyalawath. mata me eeye pereda kanata watuna maara kathaawak. 'aaye upadinne naha baya nathuwa inna...' kiyala. source eka pansalak! (eth serama pahadiliwa ahaganna labune nathi nisa mokuth hithaganna wath mokuthma kiyanna karanna wath baha!) oya wage ewa apita sahena danaganna labenawa. apita nam e gana thiyenne hari puduma kalakireemak. yaluwayi maayi me paarama godayanna sudusukam thibichcha aya. eth api kochchara nam bana kiyala eka ekage kathandara ahala thibunada? ewa kochchara ahuwath mona magulak wath labune nahane... GODAAK HONDA HAMUDURUWARU INNAWA. EYALA BOHOMA AHINSAKAWA EYAALA WATE ROKWENA PIRISATA DHARMAYA KIYALATH DENAWA. ETH APITA MOKUTHMA LABUNE NAHA. SOMA HAMUDURUWO NISAA CHUTTAK WITHARA IDAK HAMBAWUNA WITHARAYI. PRAYOJANAYAK GANNA LABUNE NAHA.

    apema Pinata Ape Hamuduruwo, Kiribathgoda Gnanananda Hamuduruwo aapu handayi, Hamuduruwo Dharmaya aathata aathata pathuruwaharinna, Sambuddha Saasanaya Babalawanna katayuthu karapu nisayi api berune!!! nathnam api meparath anaathawenna ida thibuna. Dharmayata laasthiwelaama inna, hari bari gahila allaganna, awabodhakaraganna balaagenama inna minisu aththema nathi tharam! seramala pota (threads) sawuththu wechcha Nuts wageyi... eth 'Niwan Maargaya namathi Thread ekata' hariyatama hariyana 'Nuts' hungaak thiyanawa. upset wechcha pota (threads) hariyata sakas karala, Niwan Maargaya namathi Thread ekata set karanna puluwan udawiya innawa nam, aniwaaryayen hunga denek goda yanawaama thamayi!!! eth upset wechcha threads nawatha sakas karanna haree amaaruyi. sahena wehesa wela, e wenuwen kaale midangu kaloth thamayi prathiphalayak ganna labenne. e kiyanne minissunta hondata therenna Sri Saddharmayama kiyanna one!! eka eka widiyata kiyanna one!! nithara nithara kiyanna one!! ethakota prathiphala labenawa. mama dannawane man patan gaththu hati! yaluwa issara Bana daaddi maath kochchara bayila gahala thiyanawada? (u danatath mata kindiya daanawa) eth uu wade athahariye naha!! eken nithara nithara Dharmaya ahanna kiyawanna labunu handa mage threads hari gihin mama kiyana 'Nut' eka Niwan Maga kiyana 'Thread' ekata engage una!!! oya kawuru kawuruth e widiyata Thread ekata engage wenna. me danma wadeta bahinna!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,090
    113
    Ohio, USA
    හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ 02-10-2011 12:12 AM ponna alla gay polla katata ganna kari hamba pakayo

    :D

    මෙන්න බුදුන්ගේ ගුන වයන, නිවන් දකින්න පෙරුම් පුරන උත්තමයෙක් ඉස්ලාම් ආගමට මුස්ලිම්ලට සලකන ක්‍රමය. හොඳ බෞද්ධයන් මේක අනුමත කරන එක නැහැ කියල මම හිතනවා.

    (මට රෙප් දුන්නේ කව්ද කියල බලාගන්න බැරි කමක් නැහැ)
     

    kgcp89

    Member
    Feb 8, 2011
    2
    1
    0
    :D:D:D:Dනියමයි සහෝදරයා............ඔය වගේ අසරණ කාලකණ්නින්ට අනුකම්පා කරනව ඇරෙන්න මොනව කරන්නද ?
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ක්වන්ටම් යාන්ත්‍රනය මගින් මිනිස්සු විතරක් උඩ යනවලු. එකෙක් කියනවා.
    තව එකෙක් කියනවා ශක්තිය තිබුනට පෙන්නන්නේ නෑ කියලා.නමුත් මේ දක්වා ඉංදියාවේ භාවනා කරමින් ඉන්න එක යෝගියෙක්වත් උඩින් ගියා කියලා කිසිම සාධකයක් නෑ.මේවා නිකම් ජන කතා විතරයි.ලෝකයේ ඉන්න හැම ආගමකම නිර්මාණ කරුවන්ම කියන්නේ තමන් සතුව විශේෂ බලයක් තියෙනවා කියලා.මේක මේ ලෝකෙට බිහිවෙලා තියන ආගම් 90,000කට පොදු දෙයක්. මුහමද් උඩින් දිව්‍යලෝකයට ගියා කියලා ඉස්ලාම් ආගම කියනවා, ජේසුස් උඩින් ගියා කියලා ක්‍රිතු දහමේ කියනවා, රහතුන් උඩින් ගියා කියලා බුදු දහම කියනවා. යෝගීන් උඩින් යනවා කියලා හින්දුන් හිතනවා.නමුත් මේක ඔප්පු කරන්න කිසිම සාධකයක් නෑ.නිකන්ම නිකන් ජන කතා විතරයි. බුදු හාමුදුරුවෝම කියලා තියෙනවා නේද මිත්‍යාව සත්‍ය ලෙස ගත් පුද්ගලයනුත්, සත්‍ය මිත්‍යාව ලෙස ගත් පුද්ගලයනුත් ඇත්ත අවබෝධ කර ගන්නේ නෑ කියලා. කවුරු හරි කියපු පලියට උඩින් යන කතා පිලිගන්න එපා.තමා දැකලා තිබුනොත් පමනක් පිලිගන්න කියලා.

    83 ඔය කට්ටිය මේ වගේ දෙයක් කරලා රටට ලොකු විපාකයක් වුනා නේද? අහිංසක ජන කොටස් වලට මේ විදිහට හිංසා කරන එක නිසා අන්තිමට අපි හැමෝටම විපාල විඳින්න වේවී.
    ahh mata hint gahala wattanna behe patiyo... dan umbage gon tharka ko ? dan mokada me serama samana karanna katha karanne ?:rolleyes:

    ane yako bhawana karapu paliyata irdi balaya lebennewath rahath wennewath nehe .. ekata manasa pirisidu karagena ashawa atha arinna ona... ashawa thiyagena unath bhawana karala hitha diyunu karanna puluwan... eth rahath bawa ho e kisima marga palayak laba ganna behe ..

    menna me sarala siddhanthaya therum ganin... anika methana uumba ke gehuwata umbalage allah wa dekapu ekenk innawada me loke ? rupyak thiyanawada sankethayak widiyatawath ? nehe neda ? mata ithin owata thawa lassana katha kiyanna puluwan .. bt ewa honda weda nemei ...

    oya moka dengaluwath budu dahama wanasanna behe.... e dahama bindinnath behe ... dangalana umbala nam kawada hari nehila yai.. echcharai wenne ... mokada awurudu miliyana ganak purawata budu himiwarun 28 namak pahala uneth e dharmaya digatama pewathagena aweth eka sathya nisa ... kithu dahama patan ganne meeta awurudu 2000 kata withara kalin .. islam dahamath e wagema thamai .... budu dahamata awurudu miliyana ganaka ithihasayak thiyanne .... dan kiyai umba kohmada meka oppu karanne kiyala... ekata uththareth mama dennam .. hebei umba e prashne ehuwoth ..

    umba real minihek nam(pirimiyek nam) api hemoma ekathu wela face 2 face meet wela karamu sakachchawak .. umba danna okkoma tharka prashnya dapan edata ... puluwanda umbata ?:rolleyes:
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මම මුල ඉඳලම කියෙව්ව ඔක්කොම වගේ. මට රෙප්ල්ය් කරන්න හිතුනෙය් ඔයගෙ මෙ රිප්ලයි එකටම රිප්ලයි කරමු කියල හිතුනා.

    මම ඔයාට දාපු රිප්ලය් එක ඔයාගෙ හිතට හරි නැහ වගේ.

    මට පොඩ්ඩක් කියන්න බලන්න ඔයාගෙ මුස්ලිම් යාලුවා ඔයාට කිව්ව ඉස්ලාම් ආගමේ වැරදි මොනවද කියලා.

    ඉස්ලාම් ආගමේම ඉඳගෙන ඉස්ලාම් ආගමේ වැරදි කිව්වම කෙනෙක් ඔයා එයාට කියන්නෙ හොඳ මනුස්සය කියලද?

    නමුත් මගේ සිංහල යාලුවෝ එහෙම දෙයක් (ඒ කියන්නේ බෞද්ධ අය) එයාලගේ ආගමේ වැරැද්දක් කියල එයාලට හිතෙන දෙයක් මට කියන්න ආවොත් මම ඒකටවත් ඉඩ දෙන්නෙ නැහැ. හේතුව එයාට ආගම හරියට නොදන්න කමට එහෙම වැරැද්දක් කියල දකිනවා කියලයි මම එයාලට කියන්නෙ. නැතුව ආගමේ වරදක් කියල මම කියන්නෙ නැහැ.
    (මෙතනදිත් මම "එයාලට වැරැද්දක් කියල හිතෙන" කියල බෞද්ධ ආගමට කිසිම විදියකින් වැරදි ආගම කියන එක නෝන්න වගබලා ගත්තා).
    eka umba hithana widiha machan ... anika onama kenekuta nidahasak thiyanawa yamak gena wiwechanayak ho guna dos kiyanna.. eka thaman genama wennath puluwan.. thaman karana deyakma wenna puluwa, thaman adahana agama wennath puluwan .... thamange hithata ekanga nowana deyak gena weradiy kiyala hithena deyak weradiy kiyala kiyanna onama ekekta ayithiyak thiyanawa... umbath marai .. umbage yaluwantath kiyanna thiyana de epa kiyala natha karanawa kiyanne umbath ara islam agame wage tharjanayak karanawa kiyana ekai ... niyama bauddhaya nam e kenatath katha karanna ida diyan... e kiyana de ahala ekata denna ona uththare dena ho anukampawen balana eka next step eka.........

    mata wada hondata mula indala agata kuranaya kiyawalane inne e minissu... e miniha piligannawa nam kuranaye ena yam yam dewal weradiy sadacharathmaka nehei kiyala.. eka e minihage moda kama wenne kohomada ?

    umbata me thread eka hondata beluwa nam dakinna ethi eka saho kenek kuranaye sinhala pariwarthanayak dala thibba... ekath poddak kiyawannako ayemath hondata...
    :cool:
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0


    උඹත් නා ගන්න වගේ යන්නෙ ඌවයි ඌගෙ යාලුවවයි පැත්තකින් තියමුකෝ
    මේන්න උඹලගෙ ආගමේ හිටපු දැන් මුස්ලිම් ආගම අත ඇරපු ලෝකෙම පිළිගත්ත ප්‍රසිද්ධ
    ඉරාන ජාතික ආචාර්ය අලි ශිනා මොහොමද් නබී ගැනයි එයාගෙ හොර දෙවිය අල්ල ගැනයි ඒ මිනීමරු වංචාකාරී ආගම ගැනයි කියල තියෙන දේවල්

    http://www.faithfreedom.org/

    https://sites.google.com/site/islamyanukumakda/home



    තවත් දෙයක් බදු රජාණන් වහන්සේ කොතනකවත් සත්‍ය විමසන එක තාර්කික සභාවය තහනම් කරල නෑ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙදි වදෑරුවේ ධර්මය තමාගේ ගුරුවරයා කරගන්න කියල කවදාවත් බදු දහමෙ මිනිස් චින්තනයට වැට බැදල නෑ
    බුද්ධාගමේ එක තැනක් පෙන්නල දෙනව මට අ‍බෞද්ධයන්ට එරහිව සටන් වදින්න කියල තියෙන

    බුද්ධාගම තියෙන්නෙ නුවණින් විමසන්න මිසක් කට පාඩම් කරල වමාරන්න නෙවේ ඒ වගේ ම බුද්ධ දර්ශනය විවේචනය කරල බුද්ධාගමට විරුද්ධව බුදු රජාණන් වහනෙසෙ ජීවමානව වැඩ වසන සමයෙ පවා නොයෙකුත් බමුණො වෙනත් ආගමිකයන් බුදු රජාණන් වහන්සෙ සමග එළිපිට විවාද කරන්න වගේම බුදු දහම ගරහන්නත් පැමිනියා ඒ විවාද සාකච්ඡා වලදි සත්‍ය අවබොධ කරගත්ත බහුතරයක් අන්‍යාගමිකයන් බුදු සරණ ගිහින් මාර්ග ඵල ලබල අවසානයේද් අමා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගත්ත

    ඒ හින්ද අපේ ආගම ගැන වැරදි කියන අයව උඹල හදන්න දගලන්නෙ නැතුව උඹලගෙ ආගමේ වැරදි කියන අයව ඉස්සෙල් හදා ගනිල්ල එහෙම බැරි නම් වැරදි නැතිවෙන්න ආගම හදා ගනිල්ල
    මොකද බුද්ධ දර්ශනය කාටවත් බලෙන් දෙන්නෙ නෑ මොළේ තියන මිනිස්සු බුද්ධ දර්ශනය හොයාගෙන ඇවිත් හදාරල තමන්ගෙ ජීවිතය පරලොව මෙලොව දෙකම සාර්ථක කර ගන්නව මිස්ක්ක බෞද්ධයො කවදාවත් කඩු පොලු උස්සන් ආගම පතුරවන්නෙ නෑ

    ඒත් එක දෙයක් අපේ ආගමට එරහිව කඩු පොලු උස්සන් කෙලවන්න එන උන්ව අපි හොදින් යවලත් නෑ
    බුද්ධ දර්ශනයට මොකක් හරි ආපදාවක් වෙනව නම් සිංහ‍ලයො එදත් ඒකට විරුද්ධව තමන්ගෙ ජීවිත පුජාවෙන් සටන් කරා අදත් කරනවා හෙටත් කරනවා ඒකයි ඉන්දියාවෙ බුද්ධාගම නැති උනත් තාම ලන්කාවෙ බුද්ධාගම තියෙන්නෙ ඒක මතක තියා ගන්නවල




    pin sidda wenawa me wachana tikata nam
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    කිසිම පුද්ගලයෙක් උඩින් යන එක ඔප්පු කරන සමීකරනයක් මේ ත්‍රෙඩ් එකේ දාලා තිබුනේ නෑ.එහෙම දාලා මිනිස්සුන්ට විතරක් බලයක් නැතිව හෝ බලය ශුන්‍ය කරලා උඩින් යන්න පුලුවන් කියන සමීකරනයක් දැම්මෙත් නෑ.ඒක නිසා ඒක පුස් වෙඩිල්ලක් විතරයි. එක එක අංශු විවිධාකාර වෙනස් වීම් පෙන්වනවා කියලානම් කීවා.එකම අංශුව වුනත් විවිධාකාර වෙනස් කම් පෙන්වන්න පුලුවන්. ජීව අංශු හෝ අජීව අංශු ද කියලවත් පැහැදිලි කරන්න බැරි ගනිත සමීකරනයක් මම නම් දැක්කේ නෑ.

    ane mata podi udawwak karapanko .... hydrogen baloon ekak uda yanna hethuwa ehenam mata kiyapanko poddak.. please :rolleyes:
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    පුරාණ ඉංදියන් කාරයින් සහ පුරාණ ලාංකිකයන් උඩින් ගියා කියලා මෙතන වාමාරන්නේ නුවණින් විමසලාද? අනිත් එක එහෙම දේවල් පිලිබඳ කට කතා , ජන ප්‍රවාද සහ හරියටම පැහැදිලී නැති දේවල් වලින් 100%ක්ම මේක ඇත්ත කියලා හිතා ගෙන ඉන්නවා.මේකට ප්‍රධාන හේතුව පොඩි කාලයේ සිටම දාපු භක්තිය.

    meka niyametama match wenawa umbata.. umbath mona bambuwatada ehenam nodekapu alla gena me puka wikagena dangalanne ? ahh ?:P

    think before you jump patiyo:P
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ගුරුත්වාකර්ශනය කියන එක අපිට දැනෙන දෙයක්.තේරෙන දෙයක්.අපි උඩ නොයා පොලවට ආකර්ශනය වෙන එකෙන් තේරෙනවා, අපිව පොලවට ආකර්ශනය වෙන බලයක් තියෙනවා කියලා.

    menan point eka.. therenawa.. datz it .. budu dahamath anna e wage ... manasin therum ganna thiyanne .... guruthwaya umbata athin allanna behe neda .. e wage thamai budu dahame ena sansiddeen athin allala balanna behe .... thama thamange nuwanin therum gannai ona ... umbane methana dan me udin yanna dangalanne.. ochcharama udin yanna amaruwak thiyanawa nam sri lankan air lines or mihin lanka eken ticket ekak aran umbalage muslim ratakatama tholonchi weyanko...

    flight eke yanakota umba thawath ekak igena ganiy.. burnulee kiyala prameyaka practical awasthawak .. :rolleyes:
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    hoda baudyek mang danna tharamin kunuharupa kiynneth naha.. aagam walata nigaru karanneth naha

    thawath fake ekak .... mama punchi sarala prashnayak ahannam umbagen... mata okkotama kalin kiyapan umba dannawada kiyala kunu harupa kiyanne monawatada kiyala ?m serious
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බෞද්ධයන්ගේ දැනගැනීමට මෙසේ උපුටා දක්වමු

    ".... මුගලන් මහතෙරුන් වහන්සේ යහපතැයි ගිවිස බිමින් යන ගමන් කල් යන හෙයින් අහසින් ඒ නියම් ගමට වැඩ මාලිගාවේ සිව් මැදුරු කවුලුව ගාවා ගැටවටු ගන්වා අහස ඉදුනිල් මිණිරුවනක් සේ වැඩ සිටි සේක. සිටානෝද තෙරුන් වහන්සේ දැක මමත් වැලිත් මෙතනට එන්නේ නම් පාතවී යමෙක් එතැනට සම්භවෙති ........."  

    "..... එසේ වූ තැනට සිතන්නට නිස්සක් සිතාගත‍ නොහී ගින්නකට දමාලූ ලුණු මෙන් තතනමින් මහණ අහසේ සිටිනා තබා සක්මන් කළෙහි මුත් ලබන දෙයක් නැතැයි කීහ ඒ අසා මහතෙරුන් වහන්සේ උන්ට ඒ බැරෑරුම් වුවත් තමන් වහන්සේට බැරෑරුම් නොවන නියාව හෙයින් නිරාලම්බන වූ අහස සක්මන් කරන්නට පටන් ගත්හ සක්මන් කරන නියාව දුටු කල හිදින්නට පිළිවෙලින්ම නියාවේ දැ යි සිතාගත නොහී සක්මන් කරන්නා තබා අහස පලක් බැද උන්නත් මින් ලබන දෑ නැතැයි කිවු ය.මහතෙරුන් වහන්සේ මුන් කී දෙයක්ම කළමනා වේදැයි කායචිත්තගතික කොට ලඝුකොටගෙන අහස වැඩහුන් සේක තෙල ලෙසි..............."