~ Libreoffice ~

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

intro.png

අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න හුඟක් උවමනා වෙන දෙයක්නෙ ඔෆිස් පැකේජ් :D ඉතින් මට ළගදි ඔෆිස් ඕනෙ වෙලා හොයද්දි මේ ඔෆිස් පැකේජ් එක හම්බුනේ :yes::yes:

මේක 100% ව්වෘත කේත (ඕපන්සෝස්) වැඩසටහනක්
11.gif

මේක හදල තියෙන්නෙ ඔපන් ඔෆිස් හදපු කට්ටි‍ය. සන් මයික්‍රො සිස්ටම් අනුග්‍රහයෙන් නිපදවපු ඕපන් ඔෆිස් දියුනු කළේ. ඒත් සන් සමාගම ඔරකල් සමාගමට පවරගත්තට පස්සෙ ඕපන් ඔෆිස් දියුනු කරපු කට්ටිය ඒ වැඩ සටහනෙන් වෙන්වෙලා ලිබරෙ ඔෆිස් කියන වැඩ සටහන හැදුව :shocked:. දැන් ඒකෙ 3.3 වෙනි සංස්කරනය ඇවිත් :)

මේකෙ මේ වැඩසටහන් තියනව :yes::yes:

* Writer (වර්ඩ් වලට සමානයි)
* Calc (එක්සෙල් වලට සමාකයි)
* Impress (පවර්පොයින්ට් වලට සමාකයි)
* Draw (පේන්ට් වගේ ඊට වඩා දියුනුයි)
* Base (ඇක්සස් වලට සමාකයි)
* Math (සරල සමීකරන වලට)

අපි නිකන් බොරුවට වයිරස් දාගන්න ඕනෙ නෑනෙ මයික්‍රොසොෆ්ට් ඔෆිස් ක්‍රැක් කරල :P

ඉතින් ඔයාලත් පාවිච්චි කරල බලන්න :)

වින්ඩෝස් වලට බාගන්න (215MB)
ලිනක්ස් වලට බාගන්න (146 MB)
හොඳයිනම් කමෙන්ට් එකක් දාල යන්න​
 
Last edited:

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Microsoft එකේ පහසුකම් සියල්ලම වගේ මේකේ තියෙනවා කියලා අහලා තියෙනවා, දැනුවත් කරාට ස්තූතියි
ඔව් ඊටත් වැඩිය වගේ තියකව :yes:
එළකිරි...තෑන්ක්ස් මචං....:D
Rep+++

:) වෙල්කම්
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතාම් ජනප්‍රිය විවෘත ඛේත මෘදුකාංගයක් තමයි ඕපන් ඔෆිස්. හැබැයි ඕක ඉතාම ළඟදි නිපදවූවෙ. ඒක නිසා තවම යම් ගැටලු තියෙන්න පුළුවන්. ඕපන් ඔෆීස් හදපු කට්ටියගෙ ම නිර්මාණයක් නිසා වඩාත් විශ්වාසනීයත්වයක් තියනව. ගොඩක් වැඩ කරන්න පුළුවන් එකක්. ස්තූතියි දැනුවත් කළාට. Open Office නම් බොහොමයක් Linux Destro සමඟ එනව. අනාගතයෙ මෙයත් බොහොමයක් Linux Distro සමඟ එයි. දැනටමත් මං හිතන විදියට උබුන්ටු අනාගතයේ එවන වර්ෂන් එකේ එන්නෙ ඕක ද කොහෙද.
     
    :yes::yes: