අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න හුඟක් උවමනා වෙන දෙයක්නෙ ඔෆිස් පැකේජ්
ඉතින් මට ළගදි ඔෆිස් ඕනෙ වෙලා හොයද්දි මේ ඔෆිස් පැකේජ් එක හම්බුනේ 

මේක 100% ව්වෘත කේත (ඕපන්සෝස්) වැඩසටහනක්
මේක හදල තියෙන්නෙ ඔපන් ඔෆිස් හදපු කට්ටිය. සන් මයික්‍රො සිස්ටම් අනුග්‍රහයෙන් නිපදවපු ඕපන් ඔෆිස් දියුනු කළේ. ඒත් සන් සමාගම ඔරකල් සමාගමට පවරගත්තට පස්සෙ ඕපන් ඔෆිස් දියුනු කරපු කට්ටිය ඒ වැඩ සටහනෙන් වෙන්වෙලා ලිබරෙ ඔෆිස් කියන වැඩ සටහන හැදුව
. දැන් ඒකෙ 3.3 වෙනි සංස්කරනය ඇවිත් 
මේකෙ මේ වැඩසටහන් තියනව


* Writer (වර්ඩ් වලට සමානයි)
* Calc (එක්සෙල් වලට සමාකයි)
* Impress (පවර්පොයින්ට් වලට සමාකයි)
* Draw (පේන්ට් වගේ ඊට වඩා දියුනුයි)
* Base (ඇක්සස් වලට සමාකයි)
* Math (සරල සමීකරන වලට)
අපි නිකන් බොරුවට වයිරස් දාගන්න ඕනෙ නෑනෙ මයික්‍රොසොෆ්ට් ඔෆිස් ක්‍රැක් කරල

ඉතින් ඔයාලත් පාවිච්චි කරල බලන්න
වින්ඩෝස් වලට බාගන්න (215MB)
ලිනක්ස් වලට බාගන්න (146 MB)
හොඳයිනම් කමෙන්ට් එකක් දාල යන්න
Last edited:

