kathawanam aththa machan






Isa the sad true story machoo!!

loweth ne hariyatama hari machan
mage 1st kella tikak salli adu kellek eyata witharak nevi mama eyage akkage babata pawa dewal arandunna. ape gedarin sahenna case dala eka nawathwanna una passe mama salli thiyena kellek hoyagena set una eth tika kalekadi mata uni out wela labuna 1st job eke salary adui kiyala denagaththama gani prado ekak thiyena porak hoyagena giya onna oki siddiya.
Ekita therei kawada hari karapu gon kama....සහතික ඇත්ත මචන්.ඔවුන් ඔහොම්මමයි...සල්ලි තියනවා කියලා හිතුනොත් කොල්ලට එදා ඉදන් දත ගැලවීම.....![]()
ඇත්තටම ආදරේ කරන අය එහෙම කරන්නෑ.එහෙම අයට තෑග්ගක් ගෙනිච්චත් බනිනවා වෙලාවකට.ඒත් එයා ඒක ගැන හිතින් සතුටු වෙනවා....100% agree. Ehema nokarana ahinsaka kelloth innawa but 1% k wage..
aththa kathawa
affata hudu... uba aththa kiyanawa ehenam... menna magen repak....
thax 4 sharin with us....Owa ohoma thama....![]()
Ekita therei kawada hari karapu gon kama....
සහතික ඇත්ත මචන්.ඔවුන් ඔහොම්මමයි...සල්ලි තියනවා කියලා හිතුනොත් කොල්ලට එදා ඉදන් දත ගැලවීම.....![]()


Adaraya Sundara Waradaki Kisida Samawak Nam Nethe
Kiyala Kiyanne Ekane Kollo






කතාව සහතික ඈත්ත මචන්. සති දෙකකට විතර කලින් මටත් ඔය දේම උනා..![]()

ඇත්තටම ආදරේ කරන අය එහෙම කරන්නෑ.එහෙම අයට තෑග්ගක් ගෙනිච්චත් බනිනවා වෙලාවකට.ඒත් එයා ඒක ගැන හිතින් සතුටු වෙනවා....
Kello gena katha kerela wadak neh![]()

i agree ture
you sir are the man.
hariyatama hari machan..