බිල ආවද?

Kalana_65

Well-known member
  • broadband.jpg


    මේ මාසෙ SLT බිල ආවද? මගේ බිල නම් ආව අලුත් අය කිරීම් එක්කම.ඒ අනුව ගිය මස බිල සසඳන විට ස්ථාවර ගාස්තු අඩු වීමක් නම් සිදු වෙලා නම් නෑ. ඒ වෙනුවට Telephone Rental රුපියල් 444ට (බදුත් ඇතුලුව) තිබු අයකිරීම බදු රහිතව රුපියල් 345ක් ලෙස බිලට ඇතුලත්.ඊට අමතරව SLTnet Broadband රුපියල් 1600 ක් ලෙස නිශ්චිත අය කිරීම බදු තොරව ඇතුලත් (Telephone Usage තවම Free point නිසා යන්නම් ඒක නෑ)

    දැන් තමා හොඳම පාට් එක, උඩ තියෙන සියලුම ගාස්තු වලට අයත් බදු පිලිබඳ ගිය මාසයන්ගේ බිලෙහි සඳහන් වුයෙ මෙසේ

    NOTE:The above total charge for the period includes NBT of Rs.61.34 and FSL of Rs. 39.67

    එනම් NBT බදු රු.61.34 ද
    FSL බදු රු.39.67ක්ද ලෙසයි.

    නමුත් මේවර මෙම බදු දෙක වෙනුවට Telecommunication Levy ලෙස නව අය බද්දක් රු. 396.97 ක්ද සහ CESS ලෙස තවත් බද්දක් රු. 39.68 ක්ද ලෙස අයකරගෙන තිබෙනවා

    මෙලෙස සිදු වු සම්පූර්ණ බදු මුදල් වැඩි වීම රු.149ක් පමණ වෙනවා. මට Telephone Rental වලට අයකල බදු මුදල ගැන නිශ්චිත වැටහීමක් නෑ එම නිසා ඉහත රු.149 ක මුදල Broadband බදු වැඩිවීමට සාපෙක්ශව සමානයි.

    දැන් මට තිබෙන ගැටලුව ශ්‍රී ලoකා නිදහස් පක්ශ ආණ්ඩුවට යුද්ධ සමයේ තිබු වෙලඳපොල කලමණාකාරිත්වයට සිදුවුයේ කුමක්ද. ඒ කලමණාකාරිත්වය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වුයේ ඇයි? පිලිතුර නම් රජයට නිශ්චිත ආර්ථික ප්‍රතිත්තියක් නොමැති වීමයි. බදු මුදල් සම්භන්ධයෙන්ද එය එසේමයි. ඡන්දයන් ලoවත්ම සුඛෝපභෝගී ද්‍රව්‍යයන්ගේ බදු කපා හැරියේය. එයින් සිදුවන අලාභය මකා ගැනීමට මත්පැන් සහ දුම් වැටි වල බදු වැඩි කල අතරම අත්‍යවශය භාණ්ඩ වලටද එම හෙණයම පතිත විය. මෙය දඩමීමා කරගත් වෙලෙණ්ඳන් වෙලඳපොලේ අත්‍යවශ භාණ්ඬ හිඟයක් ඇතිකලේය. ජනතාවට වගකියන රජයක් ලෙස ඔවුන් නිශ්චිත ස්ථාවර මිලක් පණවනවා වෙණුවට කලේ හමුදාව ලවා බඩු විකුණීම වැනි දියාරු ක්‍රම අනුගමනය කිරීමයි. මට නම් පෙනෙන්නෙ මෙය ඡන්ඳ රඳවා ගැනීමට ගත් උපක්‍රමයක්ලෙසයි. ඒමදිවට හුරේ පිටට මරේ කියා දැන් ගoවතුර දෙගොඩ තලා ගලා බසී. දැන් ඉතින් බඩු මිල වැඩිවෙන එක අහන්නත් දෙයක්යැ. බොරු සෝබනයට සුඛෝපභෝගී භාණ්ඩ වල මිල විචලනය කරමින් තවත් ගැටලුවකට මුලපිරූ රජය දැන් අතගසා ඇත්තේ අගේට තියෙන ලoකාවෙ සන්නිවේදන පද්ධතිය වැලඳීමටයි. අවාසනාවක මහත ඒ සියලුම බරත් ජනතාවගේ පිට වැටීමයි.

    මීට අමතරව අනෙක් ගැටලුව පාරිභොගිකයන් සුරක්ශිත කිරිමට තැනු TRC සම්භන්ධයෙන් පසුගිය දවස් වල තිබු Internet limite කිරීමට හේතුව මම SLT එකට ගිය වෙලාවක Branch manager ගෙ සෙකට්ට්‍රි නෝනගෙන් අහල බැලුව එයා කිව්වෙ මෙය ලoකාවෙ සැමට එකහා සමාණව internet ලබා දීම සඳහා TRC මගින් පනවපු නීතියක්ලු. එමගින් සීමා වෙන්නෙ අසීමිතව internet පාවිච්චි කරන්නන්ව. එත් දන්නවද? දැනට SLT ජාලය තුල එවැනි භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 2% ක් තරම් අඩු ප්‍රමාණයක් කියල..

    මට නම් මෙවැනි දේවල් නිසා රට ගමන් ගන්නේ කොතනටද ගැටලුවක්??:(:(:(
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මටනම් තාම බිල අවෙ නැහැ, මේ දේවල් ගැන කතා කරලා වැඩකුත් නැහැ බන්, අපි මේවා කාට කියන්නද??? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනෙ බන්,
    ඉතින් අපි මොනවා කියලා කොරන්නෙයි

     

    Kalana_65

    Well-known member
  • මටනම් තාම බිල අවෙ නැහැ, මේ දේවල් ගැන කතා කරලා වැඩකුත් නැහැ බන්, අපි මේවා කාට කියන්නද??? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනෙ බන්,
    ඉතින් අපි මොනවා කියලා කොරන්නෙයි


    Matath kiyanna thiyenne okama thama:sorry::sorry:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    උන් ගහනවා අපි ෙගවනවා අපි ෙවනවා උන් තව තව ගහනවා උන්ට ෙජාරි අපිට ෙහාරි

    :angry::angry::angry::angry::angry::growl::growl::growl::growl: