Mr.Mahinda rajapaksha ta cancer1k da?

anyaccounts

Banned
Jan 9, 2011
247
15
0
Machnla news1k thiyanawa mahindata suwakala noheki cancer1 hedila kiyala,wedi wisthara danna kenek ennawa nam post karanna
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    එහෙම කියනවා .ඒවුනාට තාම හරියටම ඇත්තද දන්නේ නැහැනේ .
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එහෙම කියනවා .ඒවුනාට තාම හරියටම ඇත්තද දන්නේ නැහැනේ .
    ඔව් ඔව් වටින් ගොඩින් එහෙම ආරංචි යනවා...කවුද දන්නෙ ඕවයෙ ඇත්ත නැත්ත:eek:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇත්ත උනත් බොරු උනත් මිනිහ තම ඉන්නවනේ:angry::angry:
    අපේ ගොන් වස්සෝ ටික බලන්න ඉන්නේ මිනිහ මැරෙනකන්:P:P
    ඉතින් ඔය මනුස්සය මරෙනකල්ම මුන්ට චන්දයක් දිනන්න බැරිද.:confused::confused:
    අපේ කරුමේ.:baffled::baffled:
    මුන් රජයට බලපෑම් කරලා අපට සහනයක් ඇතිකරන්න try නොකර ජනාධිපතිව මරන්න යනවා.
    ඔයිට වඩා ලේසියි නේ හොඳට සංවිධානය වෙලා චන්දයක් දිනුවානම්.
    :rofl::rofl:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    rata ballata giyath kamak ne chande dunuwot ati :P
    anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    rata ballata giyath kamak ne chande dunuwot ati :P
    anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne

    need experience C# developers for foriegn project. We pay hourly basis. and mention do u like to work part time or full time.. reply now.:rolleyes:

    සුද්දන්ට කුනු කොල්ලෙට Software හදන වට වඩා හොදයි. සිරි ලක දේ සිරි සැප දේ කියන එක. :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    rata ballata giyath kamak ne chande dunuwot ati :P
    anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne

    දැන් රට ගිහින් තියිඑන්නේ බල්ලට නෙවෙයි වෙන කෙනෙකුටනේ.
    තමුන්ගේ දැනුම මට්ටමෙන් විතරක් බලන්න එපා.
    දැන් මේගොල්ලෝ රජයේ දේපල විකුනනේ නැද්ද
    දැන් මේක ඉන්දියාවේ හරි චීනේ හරි ප්‍රාන්තයක් වගේ.
    ලංකාවේ රස්සා නැතුව කට්ටිය ඉන්නකොට පිටරට එවුන් ඇවිත් වැඩ කරනවා.
    ඔයා හොඳට ජීවත් වෙනවා ඇති
    මම දන්නේ නැහැ ඒ කොහොමද කියල.
    අපි එකට ඊරිසියා කරන්නෙත් නැහැ.
    එත් දුක්විඳින මිනිස්සු කොට්ටශයකුත් මේ රටේ ඉන්නවා.
    යුද්ධය ඉවරවෙනකල් ඉන්න කිව්වා.අපිත් ඉවසුව. දැන් තව මගුලක්. හැබැයි ආණ්ඩුවේ ලොක්කන්ට මොකවත් අවුලක් නැහැ.
    මේක අසාධාරණයි ලියල පිළිගන්නේ නැත්තේ එකෙන් වක්‍රව හරි වාසියක් ගන්න කෙනෙක් විතරයි.
    තර්කය හැම වෙලාවේම හරියන්නේ නැහැ.
    තර්කයෙන් ඔයා දිනයි එත් ඇත්ත ඊට වඩා තිත්තයි
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    me mona pissuwakda me.. akuru loku karanne ase amaruwek ne..
    its pretty boring..:dull: cant read this. anyway thanks for ur effort :P i can imagi how dump they are i mean people who help these parties
     
    උබ ඕක පොඩි කරපන් එයාට හිරයිලු. :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    rata ballata giyath kamak ne chande dunuwot ati :P
    anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne
    දැනුත් මිනිස්සු පස් තමයි කන්නෙ....ඒක විතරයි නිකං හම්බ වෙන්නෙ...අනිත් ඔක්කොම ගිනි ගනං...:D:D:Dතව ටික කලක් යනකොට පසුත් ගණං යාවි:shocked:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබ ඕක පොඩි කරපන් එයාට හිරයිලු. :yes:

    එයට හිරනම් පැත්තකට වෙලා ඉන්න කියන්න.
    කෙල්ලෙක් කියල උපකල්පනය කරලා මම කට වහගෙන ඉන්නවා.
    නැත්නම් කියන ටිකත් මම දන්නවා
    :P:P:P:P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දැනුත් මිනිස්සු පස් තමයි කන්නෙ....ඒක විතරයි නිකං හම්බ වෙන්නෙ...අනිත් ඔක්කොම ගිනි ගනං...:D:D:Dතව ටික කලක් යනකොට පසුත් ගණං යාවි:shocked:
    ye thats u...
    government cant help for u karma... someway or otherway u'l have to suffer.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    me mona pissuwakda me.. akuru loku karanne ase amaruwek ne..
    its pretty boring..:dull: cant read this. anyway thanks for ur effort :P i can imagi how dump they are i mean people who help these parties

    ඔයාගේ ඇස් වල නෙවෙයි ලෙඩේ තියෙන්නේ.
    ඔයා දකින විදිහේ.:angry::angry:
    එකනේ වැරදි දෙයත් හරි විදිහට පෙන්නේනේ
    සම්මා දිට්ඨි කියල දෙයක් අහල ඇතිනේ
    :P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ කවුද යකෝ අපේ සචීට චන්ඩි පාට් දාන්නෙ...........
    එනවනම් වරෙව් මගෙ එක්ක හැප්පෙන්න....
    දැන් උඹල මොකද කියන්නෙ..............
    :P:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මහින්ද රාජපක්ෂට cancer එකක් කියලා කට කතාවක් නම් යනවා, ඒත් ඒක බොරුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද කාටවත් වෙන කරදරයකදි සතුටු වෙන්න අපිට බැරි හින්දා..

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයාගේ ඇස් වල නෙවෙයි ලෙඩේ තියෙන්නේ.
    ඔයා දකින විදිහේ.:angry::angry:
    එකනේ වැරදි දෙයත් හරි විදිහට පෙන්නේනේ
    සම්මා දිට්ඨි කියල දෙයක් අහල ඇතිනේ
    :P:P
    see didnt i tell u this.. how stupid :P
    samma dittiya kiyanne yahamapath dakima hoda dewal yahapth kriya..
    font loku karata samma dittiya athi wenne ne :rofl: