Machnla news1k thiyanawa mahindata suwakala noheki cancer1 hedila kiyala,wedi wisthara danna kenek ennawa nam post karanna
ඔව් ඔව් වටින් ගොඩින් එහෙම ආරංචි යනවා...කවුද දන්නෙ ඕවයෙ ඇත්ත නැත්තඑහෙම කියනවා .ඒවුනාට තාම හරියටම ඇත්තද දන්නේ නැහැනේ .











rata ballata giyath kamak ne chande dunuwot atiඇත්ත උනත් බොරු උනත් මිනිහ තම ඉන්නවනේ
අපේ ගොන් වස්සෝ ටික බලන්න ඉන්නේ මිනිහ මැරෙනකන්
ඉතින් ඔය මනුස්සය මරෙනකල්ම මුන්ට චන්දයක් දිනන්න බැරිද.
අපේ කරුමේ.
මුන් රජයට බලපෑම් කරලා අපට සහනයක් ඇතිකරන්න try නොකර ජනාධිපතිව මරන්න යනවා.
ඔයිට වඩා ලේසියි නේ හොඳට සංවිධානය වෙලා චන්දයක් දිනුවානම්.

rata ballata giyath kamak ne chande dunuwot ati
anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne
need experience C# developers for foriegn project. We pay hourly basis. and mention do u like to work part time or full time.. reply now.![]()

rata ballata giyath kamak ne chande dunuwot ati
anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne
cant read this. anyway thanks for ur effort
i can imagi how dump they are i mean people who help these partiesදැන් රට ගිහින් තියිඑන්නේ බල්ලට නෙවෙයි වෙන කෙනෙකුටනේ.
තමුන්ගේ දැනුම මට්ටමෙන් විතරක් බලන්න එපා.
දැන් මේගොල්ලෝ රජයේ දේපල විකුනනේ නැද්ද
දැන් මේක ඉන්දියාවේ හරි චීනේ හරි ප්රාන්තයක් වගේ.
ලංකාවේ රස්සා නැතුව කට්ටිය ඉන්නකොට පිටරට එවුන් ඇවිත් වැඩ කරනවා.
ඔයා හොඳට ජීවත් වෙනවා ඇති
මම දන්නේ නැහැ ඒ කොහොමද කියල.
අපි එකට ඊරිසියා කරන්නෙත් නැහැ.
එත් දුක්විඳින මිනිස්සු කොට්ටශයකුත් මේ රටේ ඉන්නවා.
යුද්ධය ඉවරවෙනකල් ඉන්න කිව්වා.අපිත් ඉවසුව. දැන් තව මගුලක්. හැබැයි ආණ්ඩුවේ ලොක්කන්ට මොකවත් අවුලක් නැහැ.
මේක අසාධාරණයි ලියල පිළිගන්නේ නැත්තේ එකෙන් වක්රව හරි වාසියක් ගන්න කෙනෙක් විතරයි.
තර්කය හැම වෙලාවේම හරියන්නේ නැහැ.
තර්කයෙන් ඔයා දිනයි එත් ඇත්ත ඊට වඩා තිත්තයි

දැනුත් මිනිස්සු පස් තමයි කන්නෙ....ඒක විතරයි නිකං හම්බ වෙන්නෙ...අනිත් ඔක්කොම ගිනි ගනං...rata ballata giyath kamak ne chande dunuwot ati
anit aya awoth karay rata.. tiyana okkoma vikunala day.. kanna wenne pas tama eta passe ea tikath tiyeyda kiyala sure ne


තව ටික කලක් යනකොට පසුත් ගණං යාවි
උබ ඕක පොඩි කරපන් එයාට හිරයිලු.![]()




ye thats u...දැනුත් මිනිස්සු පස් තමයි කන්නෙ....ඒක විතරයි නිකං හම්බ වෙන්නෙ...අනිත් ඔක්කොම ගිනි ගනං...තව ටික කලක් යනකොට පසුත් ගණං යාවි
![]()
me mona pissuwakda me.. akuru loku karanne ase amaruwek ne..
its pretty boring..cant read this. anyway thanks for ur effort
i can imagi how dump they are i mean people who help these parties






see didnt i tell u this.. how stupidඔයාගේ ඇස් වල නෙවෙයි ලෙඩේ තියෙන්නේ.
ඔයා දකින විදිහේ.
එකනේ වැරදි දෙයත් හරි විදිහට පෙන්නේනේ
සම්මා දිට්ඨි කියල දෙයක් අහල ඇතිනේ![]()

