වැලේ වැල් නැතුව ඉන්න උන් මොනවා හරි කියලා මිනිස්සුන්ගේ හිත බිඳින්න හදන්නේ..

ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya"
mehema daala nane bun gossip9 eke...?????
ow ai mokada ,,,,,,,,onnam ube marana parekshanayath dennan,,,,,,,,,,eta essella gihin mahindata p--a dipiya,,,,,,,,,,,,,,
මෝඩ චූන් ......
වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.
ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.
මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්View attachment 24558ගෞරව දක්වා ඇතැයි වාර්තා වේ.
ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya
munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,

Apale thamai thopila wage un me rate thawama jeewath wena eka. nodakin napunsakaya thota henama gahanawa , ellila mariyan apita wada denne nathuwa

uba harakek lu
ube an thattuwa MR galawanna balan innawa lu
MR ge apaley duru karanna lu ehema karanne![]()
p--a nodi pala,,,,,,,,,,,,,,,,
වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.
ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.
මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්View attachment 24558ගෞරව දක්වා ඇතැයි වාර්තා වේ.
ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya
munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,

watz da source ? agata LU kiyala part ekak thiyanawa neda ...
'lu' kiyala type karapu aka echchara hithuwe na ban,,,,,,,,,