rajapaksha ge wada,,,,,,,,,,,,,

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මෙහෙම කතාවක් මමත් අහලා තියනවා. ඒත් පිළිගන්න තරම් සාක්ෂි නැහැ. මේක ගොඩක් වෙලාවට ජනාධිපතිතුමාට එරෙහිව ගහපු මඩක් වෙන්න පුළුවන්.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    saakshi nathi nisa piliganna amarui... aduma ganane, vedipaara wadichcha thana pic ekak wath na ne.. aduma gaane oya vedi paara thana dakapu manussayek wath...
    mamath me kathawa "lanka" news paper eke dakka.. namuth me karanaya piliganna bari, janadipathi thumata padayak giyath, rata vikunala, matiya gahapuwa kaala giyapu padayak kiyana jaathiya evun...

    ekanisa padanamak hoyagamu chodanawata...
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    Apale thamai thopila wage un me rate thawama jeewath wena eka. nodakin napunsakaya thota henama gahanawa , ellila mariyan apita wada denne nathuwa
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

    ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.

    මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක්‌ ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්View attachment 24558ගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.

    ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya

    munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,

    uba harakek lu
    ube an thattuwa MR galawanna balan innawa lu
    MR ge apaley duru karanna lu ehema karanne:rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Apale thamai thopila wage un me rate thawama jeewath wena eka. nodakin napunsakaya thota henama gahanawa , ellila mariyan apita wada denne nathuwa

    ane pala pakooooooo,,,,,,,,,,tho gihin mahindata puka dipiya,,,,,,,kari ponnaya,,,,,,,mahinda thota hodata sapa denawada ponnayoooo,,,,,,,:P
    kari vesige pakoo,,,,,,,,,,,,,,,,,tho geta wela hitiyata mama monawa karandada,,,,,,,,,,,,,,,eliyata bahala balapiya rate wenne monawada kiyala
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

    ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.

    මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක්‌ ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන්View attachment 24558ගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.

    ubala dannawada meka karala thiyenne rajapakshalage apale duru karandaluuu,,,,,,,,atha marala dala 2k aragena puujawakata,,,,,,,,,,,,,,,munta hena gahapiya

    munge thawa pahara wada dannawanan kiyandooooooo,,,,,,,,,

    watz da source ? agata LU kiyala part ekak thiyanawa neda ... katada ban kiyanna beri.. eth oppu karanna puluwanda ... eka eka baila gahanawane ban mahinda ta kattiya :rolleyes:
     
    ඇතෙක්ගෙ දල අරගෙන අපල දුරුකරන්න බැහැ, එහෙම පූජාවක් තියෙනවනං ඒකට මරල දල අරගෙන වැඩකුත් නැහැ, ඒත් දල ඇතෙක් මැරුවහම කාලගුනයනම් සෑහෙන වෙනස් වෙනව, ඕ ගොල්ලන්ට මතකද සබරගමුවෙ ඇතාව මරල මාසයක් යන්න කලින් නාය ගිහින් මහා ගංවතුරකින් සබරගමුවම දුක් වින්දා, මේ පාරත් පලාත් කීයක් කාලගුනය නිසා දුක්වින්දද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,877
    4,488
    113
    meka very popular story eka...prashne athi une marichcha athage dala deka oya kiyana ekkena gaththata pase