Srilankan Kolu Athal with Moda Kella In Galgamuwa College

thilankat

Member
Sep 18, 2006
1,118
8
0
meka ain kalanam thamai hoda.....kellatath harinane...anika meka lama arakshana adhikariyen dekkoth kolla dennath hire....
 

middle guy

Member
Apr 1, 2010
493
45
0
ada mai wdai karana aya thamai idiriyata kanthawan wa rape karanai.pai ta puluwan dai api kara.idiriyatath ehamai
 

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මම මේ විඩියෝ එක හොය හොය හිටියේ ඔක විඩියෝ කරපු උන්ටිකට ලගදිම බඩු හම්බවෙයි:angry::angry:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මේක ගම්වල ඉස්කෝල වෙල සාමන්‍ය දෙයක්. මමත් ගමක මිශ්‍ර පාසලක උසස්පෙල දක්වා ඉගෙන ගත්තා.මේ කෙල්ලොයි අපි චූටි කාලේ ඉඳලම එකට අවුරුදු ගනන් ඉගෙන ගෙන අපි හරි යාලුයි. අපි ඕන තරම් අපේ පංතියේ කෙල්ලන්ගේ කරට අත දාගෙන ඉඳලා තියෙනවා. මොකද අපි සාමාන්‍ය පෙල කරන කොට කෙල්ලොයි අපි එක ලඟ වාඩි වෙලා හිටියේ. වෙන වෙනම හිටියේ නෑ. ටීචර්ලා නැති වෙලාවට අපි කෙල්ලො ඔඩොක්කුවෙත් වාඩි කර ගෙන ඉඳලා තියෙනවා. කවුරුත් ගනන් ගන්නෙත් නෑ. ඒ අය කාලා දෙන ටො‍ෆි එක අපි කටට අරන් සූප්පු කරලා තියෙනවා. අපී බාගෙට කාල දෙන ෂෝට් ඊට්ස් ඒ අය කාලා තියෙනවා. හැබයි සෙක්ස් කරේ නෑ. ඉස්කෝලේ ඇඳුම උඩින් කකුල අත ගාලා තියෙනවා. උන්ට ගානක්වත් නෑ.කරේ තියාගෙන යනවා සමහර වෙලාවෙට. බොරුවට මල්ලව පොර වගේ ෆයිට් කරනවා ඒ අය අපි විහිලුවක් කරලා කේන්ති කරාම.කවුරුත් ටීචර්ලට කියන්නේ නෑ.ඉහල පංතිවල ඉන්නකොට සෑර්ලා අපිට බයයි.ඒ අය බයට නෙවෙයි එහෙම ඉන්නේ. හැබයි සමහර කෙල්ලො අපි එහෙම කරාම අපිට ගහනවා.අකමැති කෙල්ලොත් ඉන්නවා.එහෙම කෙල්ලෙක් මම පස්ස මිරිකලා මගේ අතේ හමෙන් භාගයක් ගත්තා.මගේ අත හීරුවා. හැබයි ටීචර්ට කීවේ නෑ.කැමති කෙල්ලො තමයි වැඩි.මම කියන්නේ සහතික ඇත්ත.

    නිකන් බොරු කියන්ඩ එපා බන්. මාත් royal යන්නද කලින් ඉගෙනගත්තේ mix school එකක් තමය්. අපේ කොල්ලෝ කෙල්ලන්ගේ ගවුම් වලින් අල්ලන්ඩ ගියේ නැහැ. මේක හැදිච්ච කමේ ප්‍රශ්නයක්. ඕවගේ දේවල් කොහේ හරි උනා කියමුකෝ, එත් ඕක youtube වල දන්නේ යන්නේ මොකටද? video කරන්නේ මොකටද? අද google වල "ගලිගමුව" search කරාම මුලටම එන්නේ ඔය video එක. :angry::angry::angry::angry: