චක්කරෙ

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    Politics නෙමෙයි, මේක දැක්ක ගමන් බඩ කොර වෙන්න හිනා ගිය නිසා දැම්මෙ...
    ගත්තෙ මෙතනිං


    " බණ්ඩාරනායක වරක් බෞද්ධ වෙඩිල්ල සිරිමා එකයි

    සිරිමා වරක් හාල්පොල්ල ජවිපෙ එකයි

    ජවිපේ වරක් 30000 යුඇන්පී එකයි

    යූ ඇන්පී වරක් ජනාධිපතිකම ජේආර් එකයි

    ජේආර් වරක් නිදහස් ආර්ථිකේ යූ ඇන්පී එකයි

    යු ඇන්පී වරක් මහපොළ ප්‍රේමදාස එකයි

    ප්‍රේමදාස වරක් 60000 චන්ද්‍රිකා එකයි

    චන්ද්‍රිකා වරක් සනත් ගුණතිලක මහින්ද එකයි

    මහින්ද වරක් ප්‍රභාකරන් තුනෙන් දෙකයි "

    :lol::lol::lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    ඉතුරු ටික... :lol:



    යූ ඇන්පී මිනිස්සු නායක පො*** කියල රනිල්ට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රැවුල තියෙන මහින්දට

    ජවිපේ ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

    ජවිපේ මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

    යූ ඇන්පී මිනිස්සු ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ජවිපෙට

    යූ ඇන්පී මිනිස්සු මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

    කවුරු ආණ්ඩුවට බැන්නත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

    ජවිපේ මාක්ස් ගැන කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.

    ධනපති යූඇන්පී මිනිස්සු මාක්ස්වාදයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට.

    සමාජවාදය ගොඩනැගීම සඳහා මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.

    ජවිපේ සිහළ උරුමයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ බුදුහාමුදුරුවන්ට.

    හාමුදුරුවන් ඡන්දෙ ඉල්ලුවාම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ගිහියන්ට.

    ආණ්ඩුවේ මන්ත්‍රී වරු යූඇන්පියට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රනිල්ට.

    ප්‍රජාතන්තරවාදය නැහැ කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පවුල් දේශපාලනයට

    හෙළ උරැම කාරයෝ විජේවීර බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ ආණ්ඩුවට.

    මංගල පවුල් දේශපාලනයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ යූ ඇන්පී කොල්ලන්ට
    මිනීමරු පොන්සේකා කට ඇරිය ගමන් මිනිස්සු ඡන්දය දෙන්නේ කුලයට

    සෝමවංශ කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දටයි.

    සෝමවංශයයි ටිල්විනුයි කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දටයි රනිල්ටයි.

    කවුරු ආර්ථිකය කඩා වැටිල කිව්වත් ඒකෙන් ඡන්දය වෙනස් වන්නේ නැත.

    කවුරු රස්සා නෑ කිව්වත් ඡන්දය ලැබෙන්නේ ආණ්ඩුවටමයි.

    මහින්ද කී පාරක් ඡන්දෙ ඉල්ලුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.

    ව්‍යවස්ථාව වෙනස්කළාට මිනිස්සුන්ගේ ඡන්දය වෙනස්වන්නේ නැත.

    විදේශ ප්‍රතිපත්තිය විදේශ සංචාර යනු ඡන්දය ලැබීමට සුදුසු කමක් පමණි.

    අධාපනය පාන් එක්ක කෑවත් ශිෂ්‍යයෝ දහස් ගාණක් මැරුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ ආණ්ඩුවටමයි.

    හිරේ යන්නේ වැරදිකළ මිනිස්සු නිසා කවුරු හිරේ දැම්මත් ඡන්දය වෙනස්වන්නේ නැත.

    රනිල් මහින්දට බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ රනිල්ටමයි.

    මහින්ද රනිල් ට බැන්නමත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.​
     

    BuX

    Member
    Feb 6, 2011
    113
    11
    0
    මිනිස්සු චන්දෙ දුන්නෙ නැත්තත් මහින්දයා හොර චන්ද දාන් දිනනවා බන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එ‍ල‍...එ‍ල‍ බ‍න්‍න්......

    මචෝ‍, හො‍ර‍ ඡ‍න්‍ද‍ කේ‍ස්‍ එ‍ක‍ හැ‍ම‍ ප‍රා‍ජි‍ත‍ ප‍ක්‍ශ‍යේ‍ම‍ නි‍ද‍හ‍ස‍ට‍ කා‍ර‍නා‍ව‍යි‍...
     
    Feb 13, 2011
    21
    0
    0
    ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ සල්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

    දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහගෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ :yes::growl::frown::no::dull:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ ස#17;්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

    දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහ484;ෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ :yes::growl::frown::no::dull:

    මොකක්ද මේ හැම ත්‍රේඩ් එකේම? spam?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මිනිස්සු චන්දෙ දුන්නෙ නැත්තත් මහින්දයා හොර චන්ද දාන් දිනනවා බන්

    Ha!! Ha!! Denmama ellenna wel hoyanawa wage!!!!:lol::lol: