Politics නෙමෙයි, මේක දැක්ක ගමන් බඩ කොර වෙන්න හිනා ගිය නිසා දැම්මෙ...
ගත්තෙ මෙතනිං
" බණ්ඩාරනායක වරක් බෞද්ධ වෙඩිල්ල සිරිමා එකයි
සිරිමා වරක් හාල්පොල්ල ජවිපෙ එකයි
ජවිපේ වරක් 30000 යුඇන්පී එකයි
යූ ඇන්පී වරක් ජනාධිපතිකම ජේආර් එකයි
ජේආර් වරක් නිදහස් ආර්ථිකේ යූ ඇන්පී එකයි
යු ඇන්පී වරක් මහපොළ ප්‍රේමදාස එකයි
ප්‍රේමදාස වරක් 60000 චන්ද්‍රිකා එකයි
චන්ද්‍රිකා වරක් සනත් ගුණතිලක මහින්ද එකයි
මහින්ද වරක් ප්රභාකරන් තුනෙන් දෙකයි "


සිරිමා වරක් හාල්පොල්ල ජවිපෙ එකයි
ජවිපේ වරක් 30000 යුඇන්පී එකයි
යූ ඇන්පී වරක් ජනාධිපතිකම ජේආර් එකයි
ජේආර් වරක් නිදහස් ආර්ථිකේ යූ ඇන්පී එකයි
යු ඇන්පී වරක් මහපොළ ප්‍රේමදාස එකයි
ප්‍රේමදාස වරක් 60000 චන්ද්‍රිකා එකයි
චන්ද්‍රිකා වරක් සනත් ගුණතිලක මහින්ද එකයි
මහින්ද වරක් ප්රභාකරන් තුනෙන් දෙකයි "









