Moratuwa University IT Apitude Test

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    logo.png

    මට ඊළඟ මාසේ මොරටුව කැම්පස් එකේ Information Technology and Information Management Technolgy කියන Courses දෙකට සිලෙක්ට් කරගන්න exams ( apitude test ) තියෙනවා..

    මම කැම්පස් එකෙනුත් බැලුව පාස්ට් පේපර්ස් ගන්න, එත් IT පාස්ට් පපෙර්ස් දෙන්නේ නැහැලු :( :(

    ඔයාල කා ගාව හරි මේ exams දෙකේ පාස්ට් පපෙර්ස් තියෙනවද?
    එහෙම නැත්තම් ඔය exams වලට අහන්නේ මොන වගේ ප්‍රශ්න ද කියල දන්නවද? :D

    Plz උදව් කරන්න :) :) :):D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පේපර්ස් එලියට දාන්නේ නම් නෑ, බුද්ධි පරීක්ෂණයක් වගේ එකක් එනවා කියලා අහලා තියෙනවා.
    (ප්‍රජා රේණුකගේ ක්ලාස් යන කෙනෙක්ට කියන්න, ප්‍රජා ගාව පේපර්ස් තියෙනවා මෑන්ගෙන් ඉල්ලගන්න පුළුවන්)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    sure machan oke ahanne maths kolla
    moratuwa ewila mamath gihin thiyena univercity ekak ban
    afe ayya oke FDE degree eka complete kara maruma place eka ban
    loweth ne

    oke ahanne IT,logic,maths,IQ
    and english thamai kolla
    SLIIT eke ap test ekath hadanne oke test paper eka hadana set ekama kiyalath aranchi
    maths karapu ubata oka easy ban baya nethuwa palayan

    moratuwa camopus ekata mata yanna beri una mama com kare
    mata ada hithenawa mama maths kar anam afe ayya gen full sup ekak aragena uom yanna thibba kiyala
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පේපර්ස් එලියට දාන්නේ නම් නෑ, බුද්ධි පරීක්ෂණයක් වගේ එකක් එනවා කියලා අහලා තියෙනවා.
    (ප්‍රජා රේණුකගේ ක්ලාස් යන කෙනෙක්ට කියන්න, ප්‍රජා ගාව පේපර්ස් තියෙනවා මෑන්ගෙන් ඉල්ලගන්න පුළුවන්)

    එහෙමද..... අදුරන එකෙක් ඉන්නවද ප්‍රජා ගේ ක්ලාස් යන? :confused:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Management awe 2010!! eka paper ekai eththe!
    IT nam echchara amaru nehe kiyala kiwwe mage yaluwo!!!!

    ඒ ලෙවෙල් සිලබස් එකේ ඒවත් අහනවද?
    ඒකෙන සිලෙක්ට් වෙන කට්ටියව නේ ගන්නේ?
    z score ඒක බලන්නේ නැනේ? :rolleyes:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    mama giya para kara....A/L eka wage...eta wada amarui..Buddi parikshana enne.
    Prashna 50k enawada koheda mataka widihata...
    hariyana ekakata 1matk and waradina ekakata .25 marks deduct karanawa
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ ලෙවෙල් සිලබස් එකේ ඒවත් අහනවද?
    ඒකෙන සිලෙක්ට් වෙන කට්ටියව නේ ගන්නේ?
    z score ඒක බලන්නේ නැනේ? :rolleyes:
    mama nam hithana widihata z score ekath balanawa machan.......uba hoda welawata me thread eka damme.....nathnan mama me thread eka danna hitiye........;););)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    mama giya para kara....A/L eka wage...eta wada amarui..Buddi parikshana enne.
    Prashna 50k enawada koheda mataka widihata...
    hariyana ekakata 1matk and waradina ekakata .25 marks deduct karanawa
    machan meke result walin witharak nemei neda thoranne??? z score ekath balanawa neda???:rolleyes::rolleyes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    sure machan oke ahanne maths kolla
    moratuwa ewila mamath gihin thiyena univercity ekak ban
    afe ayya oke FDE degree eka complete kara maruma place eka ban
    loweth ne

    oke ahanne IT,logic,maths,IQ
    and english thamai kolla
    SLIIT eke ap test ekath hadanne oke test paper eka hadana set ekama kiyalath aranchi
    maths karapu ubata oka easy ban baya nethuwa palayan

    moratuwa camopus ekata mata yanna beri una mama com kare
    mata ada hithenawa mama maths kar anam afe ayya gen full sup ekak aragena uom yanna thibba kiyala

    එහෙමද යාළුවා... :)
    ඔයාලගේ ස්ලිට් එකේ පේපර් එකට ආවේ මොනවද කියල පුලුවන්නම් කියන්නකෝ

    IT basics ne ahanne? :confused:
    logic, IQ and maths nam shape :)