






මට නම් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා...
පේන විදියට කෙල්ලත් කැමැත්තෙන් ඇවිත් තියෙන්නෙ
මිස්ස්ර පාසල් ව්ල වැරදක් නෙමෙයි තියෙන්නෙ ලමයින්ගෙ හැදියාවෙapoiiiiii man nam mage lamayek wa wath mix college ekakata danne na...
මෙතන වෙලා හියෙන්නෙ එකෙ අනිත් පැත්ත 

මේවා ඉතින් කොල්ලො ඉන්ටනෙට් දැම්මට පස්සෙ කියන්නෙ කෙල්ල බඩුවක් කියල...
පව්කාර හැත්තක්...මුන් ඉස්කොලේ යන්නෙත් සෙරෙප්පු දාගෙන නේ.. හැබැයි වැඩ කැමරා ෆෝන් වලින්...
මුන් තමයි පොලිසියට අල්ලලා දෙන්න ඕන.. අහින්සක කෙල්ලො අමාරුවේ දානවට...