Need Help....!!!!

මට ඹයාලගෙන් ලොකු Help එකක් ඹනේ! මම Elakiri එකට අලුත් User කෙනෙක් මම අද තමයි Register උනේ. මම අද Post එකක් දැම්මා එක Publish වෙලා නැහැ ඇඩ්මින්ගේ Approval එකෙන් පස්සේ දානවායි කියලා Redirect උනා But තාමා Publish Wela වෙලා නෑ. ( :shocked: හැබැය 1st post එකයි මේකයි නම් Publish උනා :eek:) මම EK එකට අලුත් කෙනෙක් නිසාද දන්නෑ නේ. ලොකු උදව්වක් යාලුවනෙ! අහ් තව එකක් කියන්න අමතක උනානේ මගේ Profile Pic එක‍ත් පෙන්වන්නේ නෑ නේ
 
Last edited: