Online`English`Grammar`Correction

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...



ඔන්න යාලුවනේ අද ටිකක් අමුතුම වැඩක් ගැන කියන්න යන්නේ....:yes:
ඒ මොකද්ද දන්නවද.... ?
ඒ තමයි අපි ලියන ඉංග්‍රිසි වචන සහ වාක්‍යය වල වැරදි නිවැරදි තාවය සහ වාක්‍යය ගැලපීම කොහොමද කියලා බලලා ඒවාගේ හරි වැරදි හදා ගන්න ලේසි ක්‍රමයක් ගැන ඔයාලට කියල දෙන්න
....:cool:
සමහර වෙලාවට මේ ගැන ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඒවගේම මේක මීට කලින් කවුරුහරි දාලත් ඇති ඒහෙමනම් සමාවෙන්න ඔන...
:sorry:

මේ වැඩේ හරිම ලේසියි.... ;)
මේක කරන්න ක්‍රම දෙකක් තියනවා.
** එකක් මේ වැඩේ Online ඉදගෙනම කරන්නත් පුලුවන්.
** ඒ වගේම Software එකක් මාර්ගයෙන් අපේ Computer එකට Install කරල කරන්නත් පුලුවන්
....:yes:
නමුත් කරන්නේ එකම විදියටයි...



මෙන්න මේකයි Software එක...

ws_logo.gif




Online Grammar Check කරන අය මේ ලින්ක් එකෙන් යන්න
Code:
http://www.whitesmoke.com/free-online-checker


එහෙම නැත්නම් Software අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් Software එක Download කරගන්න
.
Code:
 http://hotfile.com/dl/51382142/f12a962/280610buttonfly.White.Smoke.2010.rar.html
කරන්නේ මෙහෙමයි. හරිම ලේසියි...:)

ඔයාල ඉංග්‍රිසි වලින් type කරපු text එක මේ පහල තියන පින්තුරයේ පෙනෙන විදියට සුදුපාටින් තියන කො‍ටුව ඇතුලට past කරන්න. Past කරල ඉවරවෙලා Check කියන button එක click කරන්න..


99fullshot_1.jpg



fullshot.jpg


දැන් ඔයාලට පෙනේවි මෙන්න මේ වගේ ඔයාලගේ ඉංග්‍රිසි වල තියන වැරදි සහ අඩුපාඩු

example1-1.jpg


මේ කොලපාටින් සහ රතු පාටින් තියෙන්නේ ඔබගේ ඉංග්‍රිසි වල තියෙන්නාවු වැරදි සහ අඩුපාඩුයි.

example1-3.jpg



මේ වචන උඩ ක්ලික් කරල මේවාට ගැලපෙන හරි වචනය ඔයාලට තොරාගන්න පුලුවන්...........

example1-2.jpg


දැන් ඔයාලගේ වැඩේ ඉවරයි....:cool:
දැන් ඉතින් ආයිත් මේ එක කරල අරගෙන ඔයාලට අවශ්‍යය තැනකට යොදාගන්න පුලුවන්....:yes:
බලන්න හරිම ලේසියි නේද ?
:rofl:
මේ වැඩේ කරල බලල ඔයාලගේ අදහසුත් කියන්න......:)


 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ඔව් මම දාල තියන ලින්ක් එක crack කරපු එකක් ඒක වැඩ............:yes:

එළකිරි....මම මේක ගොඩක් කල් හොය හොය හිටියේ....අර Yahoo!mail එකට ගියාම පැත්තකින් ඇඩ් එකක් වැටෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එකනේ...;)
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
niyamai........... :) :)

:D

appata hudu
goda maxxa post ekak dalane :D
elama thama ;)

ස්තුතියි ‍රැම්සි............ ;)

wade nam elama thamai macho.REP+ denna bari ekata thama duka.....

ඒකට කමක් නැ යාලුවා comment එක ගොඩක් වටිනවා..... ස්තුතියි :)

thank you wewa..:yes:

11.gif


මැක්සා සොෆ්ට්වෙයා එකක් යාලුවා ස්තූත්යි කිව්වා ඔන්න.... :)
රෙප්+

ස්තුතියි යාලුවා................. :rofl: