ඔන්න යාලුවනේ අද ටිකක් අමුතුම වැඩක් ගැන කියන්න යන්නේ....

ඒ මොකද්ද දන්නවද.... ?
ඒ තමයි අපි ලියන ඉංග්‍රිසි වචන සහ වාක්‍යය වල වැරදි නිවැරදි තාවය සහ වාක්‍යය ගැලපීම කොහොමද කියලා බලලා ඒවාගේ හරි වැරදි හදා ගන්න ලේසි ක්‍රමයක් ගැන ඔයාලට කියල දෙන්න....
සමහර වෙලාවට මේ ගැන ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඒවගේම මේක මීට කලින් කවුරුහරි දාලත් ඇති ඒහෙමනම් සමාවෙන්න ඔන...

මේ වැඩේ හරිම ලේසියි....

මේක කරන්න ක්‍රම දෙකක් තියනවා.
** එකක් මේ වැඩේ Online ඉදගෙනම කරන්නත් පුලුවන්.
** ඒ වගේම Software එකක් මාර්ගයෙන් අපේ Computer එකට Install කරල කරන්නත් පුලුවන්....

නමුත් කරන්නේ එකම විදියටයි...
මෙන්න මේකයි Software එක...
Online Grammar Check කරන අය මේ ලින්ක් එකෙන් යන්න
Code:
http://www.whitesmoke.com/free-online-checker
එහෙම නැත්නම් Software අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් Software එක Download කරගන්න.
Code:
http://hotfile.com/dl/51382142/f12a962/280610buttonfly.White.Smoke.2010.rar.html

ඔයාල ඉංග්‍රිසි වලින් type කරපු text එක මේ පහල තියන පින්තුරයේ පෙනෙන විදියට සුදුපාටින් තියන කොටුව ඇතුලට past කරන්න. Past කරල ඉවරවෙලා Check කියන button එක click කරන්න..
දැන් ඔයාලට පෙනේවි මෙන්න මේ වගේ ඔයාලගේ ඉංග්‍රිසි වල තියන වැරදි සහ අඩුපාඩු
මේ කොලපාටින් සහ රතු පාටින් තියෙන්නේ ඔබගේ ඉංග්‍රිසි වල තියෙන්නාවු වැරදි සහ අඩුපාඩුයි.
මේ වචන උඩ ක්ලික් කරල මේවාට ගැලපෙන හරි වචනය ඔයාලට තොරාගන්න පුලුවන්...........
දැන් ඔයාලගේ වැඩේ ඉවරයි....

දැන් ඉතින් ආයිත් මේ එක කරල අරගෙන ඔයාලට අවශ්‍යය තැනකට යොදාගන්න පුලුවන්....

බලන්න හරිම ලේසියි නේද ?

මේ වැඩේ කරල බලල ඔයාලගේ අදහසුත් කියන්න......

