සත්‍ය ආගම තවම මිනිසා සොයාගෙන නැත.
ලෝකයේ මිනිස් මොලය අදිසි බලයක පිහිට ලබා ගන්න පරිණාමය වුනදා සිට මේ දක්වා විවිධ ආගම් වර්ග 90,000ක් පමණ ඇතිවී තිබෙනවා.නමුත් මේ ආගම් එකක්වත් 100%ක් සත්‍ය කියලා ඔප්පු වෙලත්, ඔප්පු කරලත් නෑ, ඔප්පු කරන්නත් අමාරුයි.ඒක නිසා මට හිතෙන විදිහට මිනිසාගේ විද්‍යවේ දියුනුව ආගම්වලට බරපතල පහරක් වුනා.
ඒ එකක් තමයි පරිනාමය පිලිබඳ සංකල්පය.ඒ වගේ දේව ලෝක, ස්වර්ග සංකල්පය, අපායන් පිලිබඳ සංකල්පය.මිනිසා මේ දක්වා සෑහෙන ග්‍රහලෝක සොයාගෙන තිබුනත් දේව ලෝක, ස්වර්ග ග්‍රහලෝක පෙනෙන තෙක් මානයක නෑ. පොලව යට ආපාය තිබෙනවා කීවට පොලව යට සාතන් හෝ යම ලෝකයක් නෑ කියලා දන්නවා.හුඟක් ආගම් මරනයෙන් පසු වෙන දේ ගැන හුඟක් දේවල් කියනවා.නමුත් කවුරුවත් හරියටම දන්නේ නෑ මොනවද වෙන්නෙ කියලා. විද්‍යාව පවා හරියටම දන්නේ නෑ.ඒක නිසා ලෝක වාසින් තවම දන්නේ නෑ හරි ආගම, හරි දහම කුමක්ද කියලා.සමහර විට විද්‍යාව දියුනු වෙන කොට මිනිසා සොයා ගනී සත්‍ය වශයෙන්ම ලෝකය ඇති වීම, නැති වීම සහ මිනිසාගේ සදාකාලික පැවත්ම, තාවකාලික පැවත්ම, හෝ විවිධාකාර ලෙස වෙනස් වෙමින් පැවත්ම, ඒ පැවැත්මට හේතුවෙන, බලාපෑම් කරන තත්ව . සාධක මොනවාද කියලා.නමුත් තවම ලෝක වාසින් සත්‍ය ආගම සොයාගෙන නැතිවෙන්න පුලුවන්. හැබයි ලෝක වාසින් බහුතරයකට , හෝ සියල්ලන්ටම සත්‍ය ආගම් හමු වී නෑ කියලා නම් අපි ෂුවර් එකටම දන්නවා.

Last edited: