Photoshop_කෙටි යතුරු_ටිකක්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    Photoshop_කෙටි යතුරු_ටිකක්

    කෙටි යතුරු ගෑන පොඩි දෑනුමක් තියෙන එක Photoshop වලින් වෑඩ කරන්න ලේසි කරනවා.එක නිසා ගොඩක් වෙලවට අපිට ඔනකරන Photoshop කෙටි යතුරු ටිකක් තමයි මම පෙන්නනෙ

    Tool Bar එකට අදාල කෙටි යතුරු
    attachment.php


    Code:
    [SIZE="3"]V      Move tool
    M	Rectangular,Elliptical,Single Row Marquee tool	 
    L	Lasso tool	
    W	Quick Selection tool
    C	Crop tool	
    K	Slice tool
    J	Spot Healing Brush tool, Healing Brushtool, Patch tool, Red Eye tool	 
    B	Brush tool, Pencil tool	 
    S	Clone Stamp tool, Pattern Stamp tool	
    Y	History Brush tool, Art History Brush tool	 
    E	Eraser tool,  Magic Eraser tool	 
    G	Gradient tool, Paint Bucket tool	
    R	Blur tool, Sharpen tool, Smudge tool	
    O	Dodge tool, Burn tool, Sponge tool	
    P	Pen tool 
    T	Type tool
    A	Path Selection tool,Direct Selection tool	
    U	Rectangle,Rounded Rectangle,Ellipsetool, Polygon tool
    F      Display menu previews[/SIZE]
    =====

    සමාන්‍ය කෙටි යතුරු
    Ctrl+C Copy
    Ctrl+V Paste
    Ctrl+X Cut
    Ctrl+Z Undo(last action)
    Ctrl+T Free Transform

    Imageවල වර්ණ වෙනස් කිරිමට අදාල කෙටි යතුරු
    Ctrl+L Level
    Shift+Ctrl+L Auto Levels
    Alt+Shift+Ctrl+L Auto Contrast
    Shift+Ctrl+B Auto Color
    Ctrl+M Curves
    Ctrl+B Color Balance
    Ctrl+U Hue


    වෑඩක් උනාන්ම් කොමෙන්ට් එකක් +++දාලා යන්න

    :):):):):):):):):):):):):):):):):):):)