ජෙනරාල්

Zero Bytes

Member
Feb 17, 2011
36
7
0
Anunge lanu gilala Deshapaalana balalobayen mathwela thaman dinuwahama Welikada yawanawa, Peduru lesthi karaganna, Katukanna denawa , anthar jathika yudaadikaranayata geniyanawa kiya kiya ,heena deka deka chande illanakota
kata aragena balan inna tharam pissuwak thiyeida???

SF ewa kiiwa kiyamuko. dan SF owa karada? ubalage satha seewpawata pawa karunawa dakwanawa kiyala nidahas uthsawayedi katha pawathwana mahinda ne yako SF wa hire damme. SF wenuwen karapu pela paliyatath gahuwaneda ubalage ponsi mahinda?:angry:
 
cking

Member
Jan 29, 2010
1,960
131
0
post_old.gif

cking
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif

Posts: 1,524
Join Date: Jan 2010

Yesterday, 10:49 AM

Jaya wewa

P.S.
Quote:
මගේ රෙප් කපු එකා වෙත,
අනේ යකෝ, උබලා හිතුවද මම රෙප් ගන්න දගලන, රෙප් කැපුවම දුක් වෙන එකෙක් කියලා. බොල, ඉස්සර නම් මම රෙප් ඉල්ලලා ඇඬුවා තමා,එහෙම උන කියලා අද උබ මගෙ රෙප් කැපුවට මගෙ දුකක් නෑ. එ විතරක් නෙමේ මම මට ඕන දේ කියනවා, එක එක ආණ්ඩුවෙ හාල්පාරුවන්ට කඩේ යන්නෙ නෑ, මහින්ද උනත් හරි දේ කලා නම් ඒක තමා වෙන්න ඕනෙ කියලා කියනවා. ඌ පාදඩ වැඩක් කලොත් ඒකත් කියනවා, මම ඌගෙන් යැපෙන එකෙක් නෙමේ උබලා වගේ!! උන් රටට සේවය කරන්න අඬලා අඬලා ආව උන් මිසක් රටේ දේවල් කාබාසිනියා කරන්න නෙමේ ආවෙ!!
ඒ වගේම මේකත් මතක තියාගනින්,
මමත් රෙප් ගන්න මෙතන ඉන්නේ නෑ, රෙප් නෑ කියලා අඬන්නේත් නෑ

GREAT SAYING MACHAN
UMBA WAGE EWUN THAMAI ME RATATA ONI
ATHTHA DE ATHI SATIYEN DAKINNA ONA
UMBE REP KAPUWATA
UMBATA MINISSUNGE HITE THIYENA BHAKTHI NATHI KARANNA BE
KEEP POSTING MACHAN

THNX

ela...
:yes::yes:
 
  • Like
Reactions: WICKILEAKS

cking

Member
Jan 29, 2010
1,960
131
0
අනේ පාහර බල්ලනේ!!
උබලා එදා විපක්ෂයට එන්න කලින් සරත් ෆොන්සේකා බේරගන්න ත්‍රෙඩ් පටන් ගත්තා, ඒ දවස් වල ඔහු උබලාට වීරයකි, රට බේරාගත් මහා සෙන්පතියෙකි. ඔහු විපක්ෂයට ආව දවසේ ඉදලා ඔහු කෙලෙහිගුන නොදනෙකි, එසේ කිරීම මහා පාවාදීමකි.
පබා UNP එකෙන් ඉල්ලනකන් ඇය පට්ට වේසියකි(උබලගෙ වචනෙන්ම). නමුත් ආන්ඩුවට ආ දිනයේ සිටම ඇය තරම් අයෙක් නැති තරම්!!
උබලා හරි පැත්ත ගැනීමට වඩා ආන්ඩුවෙ පැත්ත ගැනීමක් ලෙස සැමට පැහැදිලිය!!!

http://www.elakiri.com/forum/showthread.php?t=254057
අද වැඩිපුර කතා කරන මාතෘකාවක් බවට ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත්වී ඇත. ඒ තුල එතුමා දේශපාලනය කරා යොමුවන බවට අනාවැකි ඉදිරිපත් වෙමින් පවතී. ඒ සමගම අපට ගැටළු කීපයක් පැන නැගේ.

1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?

මේ සියලු ගැටළු අප ඉදිරියේ ඇත.
අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
තවත් අර්ජුන කෙනෙක් නොවී.............
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
උඹ ආකාසේ ඉදලා ලගදිද බිමට වැටුනේ??

ඇයි මතක නැද්ද ඊට කලින් ෆොනී ඡන්දෙ ඉල්ලන දවස්වල කිය කිය ගියේ පැදුරු ලෑස්ති කරගන්න. කන්න දෙන්න කටු ගොඩවල් එකතු කරලා තියෙනවා. ආරක්ෂක ලේකමයා කිය කිය අර කළවැදි භාෂාවෙන් වෛරය වපුර වපුර ගියේ!! මහින්ද පොරට විරුද්ධව එක වචනයක් කියලා තිබුණද???
අනේ මීහරකෝ තොපිට අමතක වෙලා තියන තරම!!

machn gotath 1990s war eka kale army eken panala gihipu ekek eka hinda u gana nam mata gaurawayak na:angry::angry::angry:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ පාහර බල්ලනේ!!
    උබලා එදා විපක්ෂයට එන්න කලින් සරත් ෆොන්සේකා බේරගන්න ත්‍රෙඩ් පටන් ගත්තා, ඒ දවස් වල ඔහු උබලාට වීරයකි, රට බේරාගත් මහා සෙන්පතියෙකි. ඔහු විපක්ෂයට ආව දවසේ ඉදලා ඔහු කෙලෙහිගුන නොදනෙකි, එසේ කිරීම මහා පාවාදීමකි.
    පබා UNP එකෙන් ඉල්ලනකන් ඇය පට්ට වේසියකි(උබලගෙ වචනෙන්ම). නමුත් ආන්ඩුවට ආ දිනයේ සිටම ඇය තරම් අයෙක් නැති තරම්!!
    උබලා හරි පැත්ත ගැනීමට වඩා ආන්ඩුවෙ පැත්ත ගැනීමක් ලෙස සැමට පැහැදිලිය!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=254057

    DAN PABA SIL ARAGENA WENANTHI KELANI PANSALEN MUNTA HODA WENNA

    UPAN DA SITA ,KARAPU PAW NATHA WARAK WANDOTH KELANIYE WENNATHI
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    machn gotath 1990s war eka kale army eken panala gihipu ekek eka hinda u gana nam mata gaurawayak na:angry::angry::angry:
    :yes::yes:

    යුද්දේ කරන්න බය එකෙක් සීත කාමර වල ඉදලා යුද්දෙ මෙහෙයුවා කිව්වම පොඩ්ඩක් විස්වාස කරන්න අමාරුයි වගේ නේ!! නිකන් ජෝක් එකක් වගේ:D:D:D:D:rofl::P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රට වෙනුවෙන් ඔබ කල සේවය අපට සදා අමරණීයයි.......

    එහෙත් ඔබ වැරදි කල වැරදි ලෙස ගත් දේශපාලන තීන්දුව
    දෙවරක් සිතිය යුතුය...

    අන්න වෙදා අයියා වෑදගත් කතාවක් කිව්ව.....
     
    Last edited:

    Zero Bytes

    Member
    Feb 17, 2011
    36
    7
    0
    උඹ ආකාසේ ඉදලා ලගදිද බිමට වැටුනේ??

    ඇයි මතක නැද්ද ඊට කලින් ෆොනී ඡන්දෙ ඉල්ලන දවස්වල කිය කිය ගියේ පැදුරු ලෑස්ති කරගන්න. කන්න දෙන්න කටු ගොඩවල් එකතු කරලා තියෙනවා. ආරක්ෂක ලේකමයා කිය කිය අර කළවැදි භාෂාවෙන් වෛරය වපුර වපුර ගියේ!! මහින්ද පොරට විරුද්ධව එක වචනයක් කියලා තිබුණද???
    අනේ මීහරකෝ තොපිට අමතක වෙලා තියන තරම!!

    thoo wage athithaya amthaka karana gunamakuwo neme api.
    thoo thama gunamakuwa. yako mahinda gema denne katha nokara bana kiya kiya.thoo gunamakuwa wage SF ge wachanyak allagena natanawa.dan balapan mahinda mukuth nokiya SF wa heere dala thiyenne.
    thoo wage gunamaku w**ige puthala inna kan mahinda wage yatin game dena udin bana kiyana unta hodayi.uba wage buruwek mama dakkamai.
    minihekge sewaya wachanayak allgena balldu karana ekek mokata haduwada manda thooge appachi?
     
    Zero Bytes

    Member
    Feb 17, 2011
    36
    7
    0
    :yes::yes:

    යුද්දේ කරන්න බය එකෙක් සීත කාමර වල ඉදලා යුද්දෙ මෙහෙයුවා කිව්වම පොඩ්ඩක් විස්වාස කරන්න අමාරුයි වගේ නේ!! නිකන් ජෝක් එකක් වගේ:D:D:D:D:rofl::P

    :yes:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    Jayawewa!!!!

    same here ban..!! nikam boruwata age le puchchaganne nethuwa hitapan.. thaman karana deta return eka nikanma hambawenawane.. short and sweet kiwwe.. me rate dahamak tiyenwa.. poyadata show ekata sil aran pawa wahanna ba ban.. kochachara kegehuwath antimata inne thaman witharai he he... weradi karapu unta hambena niyama daduwam issarahata apita balaganna puluwan wei... :cool:
     
    well said machan!!!!