ජෙනරාල්

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:yes::yes:


යුද්දේ කරන්න බය එකෙක් සීත කාමර වල ඉදලා යුද්දෙ මෙහෙයුවා කිව්වම පොඩ්ඩක් විස්වාස කරන්න අමාරුයි වගේ නේ!! නිකන් ජෝක් එකක් වගේ:D:D:D:D:rofl::P

eka thamai ban u karapu atamagalayak na war ekedi u kale genaral ge plans president ta kiyala approve karagaththa eka witharai naththam war eka gana advice ganna wena rata walin saath ta nathuwa gota ta enna kiyanawane :D:D:D
 

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අමතක කොට කලයුතු යුතුකම්
    ගෙනදී ලෝකෙන් ගැරහුම්
    කෙළවන්නට පුලුවන්නම්
    පුතා නුඹද රටේ උතුම්????
    ;););)


    oka kiyanna one mahinda mamatane ,hitala balannako
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
    එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා
    :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,800
    54,216
    113
    Colombo
    කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
    එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා

    සිරිසේනගෙ කවිය වගේ.අන්තිම ටික අවුල් ගිහින්. :(