යුද්දේ කරන්න බය එකෙක් සීත කාමර වල ඉදලා යුද්දෙ මෙහෙයුවා කිව්වම පොඩ්ඩක් විස්වාස කරන්න අමාරුයි වගේ නේ!! නිකන් ජෝක් එකක් වගේ![]()



බල්ලෝ මුන්ට වඩා හොඳයි මචන්. අඩුම ගානේ කල ගුණ වත් දන්නවා. මුන් මහා ගුණ මකුවෝ. අවස්ථාවාදියෝ.
![]()



SF Rulezz.
http://www.elakiri.com/forum/group.php?groupid=196
join & help to kick out present corrupt rulers




අමතක කොට කලයුතු යුතුකම්
ගෙනදී ලෝකෙන් ගැරහුම්
කෙළවන්නට පුලුවන්නම්
පුතා නුඹද රටේ උතුම්????
කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා

කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා
