No ‘band-choon’ at WC grounds

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න කලින් කියපු ජාතියෙ මොඩ හරක් දෙන්නෙක් දැනටම කුලප්පු වෙලා :lol:


    Thread Date Comment
    reputation_neg.gif
    No ‘band-choon’ at WC... 02-18-2011 11:46 PM :P Thota mol
    reputation_neg.gif
    No ‘band-choon’ at WC... 02-18-2011 11:38 PM ponnaya
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආණ්ඩුවට කඩේ යන්නෙක්ද???
    ආන්ඩුවට මේකෙ ඇති සම්බන්දෙ මොකද්ද ?
    හැම ලබ්බටම දේශපාලනේ ගාව ගන්න එපා.
    බීලා පිස්සු කෙලින ඒවා මුලු ලෝකෙටම TV වලින් දැක ගන්න පුලුවං උනහම නම කැත වෙන්නෙ මේ ආන්ඩුවෙද නැත්තං රටේද ?
     
    • Like
    Reactions: conservative

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙන්න කලින් කියපු ජාතියෙ මොඩ හරක් දෙන්නෙක් දැනටම කුලප්පු වෙලා :lol:


    Thread Date Comment
    reputation_neg.gif
    No ‘band-choon’ at WC... 02-18-2011 11:46 PM :P Thota mol
    reputation_neg.gif
    No ‘band-choon’ at WC... 02-18-2011 11:38 PM ponnaya

    මම ඔබතුමාට+ දී ඇත, මගේ ත්‍රෙඩ් එකෙන් ඔබතුමාට වුන හානියට සමාව ඉල්ලමි
     
    • Like
    Reactions: kosandpol

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඔබතුමාට+ දී ඇත, මගේ ත්‍රෙඩ් එකෙන් ඔබතුමාට වුන හානියට සමාව ඉල්ලමි
    ඔයා සමාව ඉල්ලන ඕනෙ නෑ. මෝඩ හරක් කරන වැඩ වලට ඔයා පලි නෑනෙ.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔයා සමාව ඉල්ලන ඕනෙ නෑ. මෝඩ හරක් කරන වැඩ වලට ඔයා පලි නෑනෙ.

    සමහර මෝඩ හරක්ට හොද ත්‍රෙඩ් එකක් දැක්කහම ඉන්න බැහැ, මෙන්න මටත් තෑගි දීල :yes:

    reputation_neg.gif
    No ‘band-choon’ at WC... 02-18-2011 11:59 PM hema ekatama pake politics edala ganna epa gon pako
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආන්ඩුවට මේකෙ ඇති සම්බන්දෙ මොකද්ද ?
    හැම ලබ්බටම දේශපාලනේ ගාව ගන්න එපා.
    බීලා පිස්සු කෙලින ඒවා මුලු ලෝකෙටම TV වලින් දැක ගන්න පුලුවං උනහම නම කැත වෙන්නෙ මේ ආන්ඩුවෙද නැත්තං රටේද ?

    උඹත් එක්ක ක්‍රිකට් ගැන කතා කරල වැඩක් නැ. මේක මෙතනින් නවත්තල දාමු.
     
    • Like
    Reactions: Thief

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹත් එක්ක ක්‍රිකට් ගැන කතා කරල වැඩක් නැ. මේක මෙතනින් නවත්තල දාමු.
    අන්න එහෙම එන්න. :D
    මාත් එක්ක ක්‍රිකට් ගැන කතා කල වැඩක් නෑ කියන එකට මගේ කිසිම විරෝදත්වයක් නෑ :lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බැනර්, විවිධ වැකි ප්‍රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ"ත් අරං යන්න බැරි නං අහවල් මගුලකටද පිට්ටනියට ගිහිං මැච් එක බලන්නේ? තව ටික දවසකිං කියාවි සුදු ඇඳුමින් සැරසී එන්න කියලා, පිට්ටනියට ඇතුල්වෙන තැන බෝඩ් එකක් ගහවි "හිස් වැසුම්, පාවහන් ගලවා ඇතුලු වන්න!" කියලා. මුන්ටලූස්!

    Haha true!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Foot ball gahaddi.. afriacan karayo nalaa gahanawata wirudda wela kaagahuwahama un kiyala thiyenne " Apita Eeka nawath wanna baa. eka ee gollange sampradaaya' kiyala
    EEKA TA LANKAVA (Asiyave Ascharyane ithin)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලෝක කුසලානය නැරඹීමේදී සුදු වතින් සැරසී පිරිත් පොතක් රැගෙන එන මෙන් පොලීසිය ප්‍රේක්ශකයන්ගෙන් ඉල්ලා සිටියි !!!


    - From My Friend Indranama's FB wall.... :D
     
    • Like
    Reactions: lasa.lasa

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    anith teams walata wirudda banner witharai pennanna beri .. music instruments kohomath ooni nee.. apee ewun gena kiyanna ooni nee neee .. musical show ekak hemadaama iwara wenne saththu wagee gahagena .. eeka nisaa meeka godak hondai ..
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්‍රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය..

    .
     
    • Like
    Reactions: lasa.lasa

    psyche

    Member
    Jun 11, 2007
    3,780
    16
    0
    Does it matter!

    matches gahannath kalin ape mee harak tika kulappu wela...SL team eke performance gana melo deyak gana hariyata hoyala balala katha karanne nathi modayo set ekak thamai inne meh lankawe....First round ekenma SL team eka knock-out wenna oneh balanna...

    I used to be a hardcore fan of the SL cricket team...but I go by facts rather than on illusions...these days most of the players play for the money NOT for the spirit of the game... just looking for short-lived fame n to earn some bucks!