No ‘band-choon’ at WC grounds

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැනර්, විවිධ වැකි ප්‍රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ"ත් අරං යන්න බැරි නං අහවල් මගුලකටද පිට්ටනියට ගිහිං මැච් එක බලන්නේ? තව ටික දවසකිං කියාවි සුදු ඇඳුමින් සැරසී එන්න කියලා, පිට්ටනියට ඇතුල්වෙන තැන බෝඩ් එකක් ගහවි "හිස් වැසුම්, පාවහන් ගලවා ඇතුලු වන්න!" කියලා. මුන්ටලූස්!

    Nodakin...Dan ithin Match eka balanna gihilla sill samadan una wage thama..:P

    යකෝ මළ ගෙදරක යනව වාගෙනෙ මැච් එක බලන්න යන්න වෙන්නෙ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් බලනවා.:angry:

    ලෝක කුසලානය නැරඹීමේදී සුදු වතින් සැරසී පිරිත් පොතක් රැගෙන එන මෙන් පොලීසිය ප්‍රේක්ශකයන්ගෙන් ඉල්ලා සිටියි !!!


    - From My Friend Indranama's FB wall.... :D


    :lol::lol::lol:

    යකෝ අපි මැච් බලන්න යන්නෙ කෑ ගහල චි
    ර් කරල ෆුල් ආතල් එකක් අරන් එන්නනෙ ... එතකොටනෙ ක්‍රීඩකයොන්ටත් මොරාල් එකක් එන්නෙ ... මුන් දන්න ස්පෝ(ර්)ට්ස්මන්ශිප් ... ව(ර්)ල්ඩ් කප් එකම කෑව ... ගස් බල්ලො :growl::growl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්‍රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය..

    .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අන්න එහෙම එන්න. :D
    මාත් එක්ක ක්‍රිකට් ගැන කතා කල වැඩක් නෑ කියන එකට මගේ කිසිම විරෝදත්වයක් නෑ :lol:

    ඔව් ඔව් ඔයාගෙ කතා වලින්ම දැන ගන්න පුලුවන් ඔයාට ක්‍රිකට් ගැන කිසිම දැනුමක් නෑ කියල. ඒ වගේම දේශපාලනය ගැනත් එහෙමම වෙන්න ඇති.

    පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්‍රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය..

    .

    උඹ‍ට නිල් කොටුවක් වැඩි උනා නේද මගෙ රිප් එකෙන්. :D එළ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ඔයාගෙ කතා වලින්ම දැන ගන්න පුලුවන් ඔයාට ක්‍රිකට් ගැන කිසිම දැනුමක් නෑ කියල. ඒ වගේම දේශපාලනය ගැනත් එහෙමම වෙන්න ඇති.
    ඔයාගේ දේශපාලන දැනුමට වඩා නං වැඩි කියලා තමයි කියන්න තියෙන්නෙ.
    හැම වෙලේම අනුන්ගෙන් කඩේ යනවද? කඩේ යනවද ? කියලා අහන්නෙ කොහොමත් කඩේ යන උදවියනෙ.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    6ක් හො 4 පහරක් එල්ල වු විට අවට පන්සල් වල ඝණ්ඨාර නාද කිරීමෙන් ඒ බව අනිකුත් ප්‍රේක්ශකයින්ට දැන්විය හැකි බව පොලිස්පති අවධාරණය කර‍යි...

    කිසිවෙකුට බීමතින් පැමිනීමට අවසර නැති අතර, එම අවසරය හිමි එකම පුද්ගලයා "පොලිස්පති" පමණි..

    පැමිණෙන සියළුම කොලුවන් පිටිය දෙසට නෙත් යොමාගෙන සිටිය යුතු අතර.. ක්‍රීඩාව නැරඹීමට පැමිණි "කෑලි" දෙස අවධානය යොමු නොකළ යුතුය.. ඒගැන වගකීම සියළු පොලිස් පොඩ්ඩන් හට පැවරෙනු ඇත..

    දෙ අත් උකුල මත තබා සියළු තරඟ නැරඹිය යුතු අතර..ඔළුව කැසීමට පමණක් එක අතක් භාවිතා කළ හැක..

    විසිල් ගැසීම..අත්පුඩි ගැසීම් යන ක්‍රීඩකයන් නොසන්සුන්තාවයට පත්කරන දේ නොකළ යුතු අතර, .......
    ....හැකිනම් මුඛයද ගෙදර තබා පැමිණෙන ලෙස පොලිස්පති කියයි...

    අනේ.. h......කේ









     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    umbala boruwata udapennata othana eththatama kiyala thiyennee anith teams walata benala banner pennanna epaa kiyala and ethana bonna epaa kiyalaa... umbala 'hukapan india' kiyala banner ekak liyaagena gihin othana pennuwoth okkoma iwarai.. professional cam kityanne diga lens thiyana pro cams ... normal cameras geenna epaa kiyalaa nee.. eeka nisaa mee wedee hondama wedak .. ela ..
     
    Last edited:

    m82a1sniper

    Member
    May 22, 2006
    90
    1
    0
    match ekakata yanne team ekata cheer karala winoda wela enna. wenadath tv eke ape minnissu pennuwane api 3rd classda. camerath thahanam karala ei kamerawen marannada?

    oluwa honda nethi harak. meeta wada hondai match ekata enna epa arakshaka hethun matha kiwwanan. ethakota hamotama lesi
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    001pzz.jpg



     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයාගේ දේශපාලන දැනුමට වඩා නං වැඩි කියලා තමයි කියන්න තියෙන්නෙ.
    හැම වෙලේම අනුන්ගෙන් කඩේ යනවද? කඩේ යනවද ? කියලා අහන්නෙ කොහොමත් කඩේ යන උදවියනෙ.


    0002031F.gif
    0002031E.gif
    0002031E.gif
    0002031F.gif
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wtf

    "professional cameras"

    :angry:

    yako paparayak nethi match ekak mona magulatada balanne