2035 sri lanka news HEAD LINES!!!!!!!!!!!!!!!!!!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ශ්‍රී ලංකේය නිලි උපේ#@ SWA&^Aමාලි OSCAR සම්මානය දිනු වයස්ගතම නිළිය බවට පත්වෙයි:P:P
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ශ්‍රී ලංකේය නිලි උපේ#@ SWA&^Aමාලි OSCAR සම්මානය දිනු වයස්ගතම නිළිය බවට පත්වෙයි:P:P

    අම්මා ගහයි බැට් එකෙන් එක නම් ටිකක් කල් යයි වගේ බන්ස්...... :rofl::rofl::rofl:

    තව දාමු කට්ටියම :yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආරක්ෂක හේතු මත දුම්රිය වේග සීමාව පැ.කි.මි. 250 ට අඩු කිරීමට තීරණය කරයි.

    එක් පුද්ගලයෙකුට තබා ගතහැකි උපරිම සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව 10 දක්වා අඩු කරයි.

    • Like
    Reactions: tharuolive

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ආරක්ෂක හේතු මත දුම්රිය වේග සීමාව පැ.කි.මි. 250 ට අඩු කිරීමට තීරණය කරයි.

    එක් පුද්ගලයෙකුට තබා ගතහැකි උපරිම සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව 10 දක්වා අඩු කරයි.

    patta patta machan REP+
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    2036 නව දීමන ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්.

    * මාසික download ප්‍රමාණය 25TB දක්වා ඉහලට.
    * අවම download/uplaod වේගයන් 10GBps/1GBps දක්වා ඉහලට
    * මාසික ගාස්තුව රුපියල් 30000 දක්වා අඩු කෙරේ.

    මෙමෙ සියලුම දීමන හිමි වන්නේ 2035 දෙසැම්බර් 31 දින දක්වා ලබාගන්නා නව සැපයුම් සඳහා පමණි.
    (අතීතයේ සිට පවතින SLT Home සම්බන්දතාවය ලබන වසරේ සිට අත්හිටවනු ලැබේ.අදාළ සම්බන්දතාවය හිමි සියලුම පාරිබෝගිකයන් නව සැපයුමට මාරු කෙරේ)

    :love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: tharuolive

    Gru

    Member
    Nov 24, 2010
    674
    18

    mata nan hodatama sure 2036 weddi okun DL limit eka 10MB karala DL speed eka 56K karanawa kiyala:rofl:
     
    • Like
    Reactions: tharuolive

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    mata nan hodatama sure 2036 weddi okun DL limit eka 10MB karala DL speed eka 56K karanawa kiyala:rofl:

    මමත් එහෙම්මමයි දාන්ඩ හැදුවේ.එත් කස්ටියට හිත සනසෙන්ද වත් මොකක් හරි දෙයක් තියෙන්ඩ ඕනේ නිසා මෙහෙම දැම්ම....

    :yes::yes::yes::yes::yes::yes:

    DL Speed 56K walin nawathunoth api waasanawanthai ban....;););)