ෆොටොෂොප් කියන්නෙ අපිට ගොඩක්ම ඔන වෙන සොෆ්ට්වෙයර් එකක්.
එකෙන් ෆොටො එඩිට් කරන්න පුලුවන් වෑඩ බොහොමයි.මම මේ ත්රෙඩ් එකෙන් පොඩි වෑඩක් කරන හෑටි කියන්න යන්නෙ.ඔයලා දෑකලා ඈති ගොඩක් ඊමෙජ්වල තියෙනවා text එකක් එහෙම කණ්නාඩියක් උඩ තියල තියෙන effect එකක්. එ mirror effect එක හදාගන්න හෑටි ඉතාම සරල විඩියට කියන්නයි මම හදන්නෙ
( කලින් Photoshop_කෙටි යතුරු thread එක)
එහෙනන් නමෝ විත්තියෙන් වෑඩෙ පටන් ගනිමු
පළමුවෙන්ම photoshop විවෘත කරගෙන,file>New ගිහින්1200*800 ප්රමාණයෙ හිස් ලෙයර් එකක් සාදා ගන්න.එක කලු පාටින් ෆිල් කර ගන්න
tool barඑකෙ ඈතිtype toolඑක භාවිතා කරලා(Tයතුර තදකර විටtype tool ඈක්ට්ව්වෙයි ) තමන්ට කෑමති එකක් type කර ගන්න.මම මෙතන භවිතා කරෙ ElaKiriකියලා.මොකද අපි හෑමොම දන්න එකනෙ
මම භාවිතා කරෙ Detente font එක
එකෙන් ෆොටො එඩිට් කරන්න පුලුවන් වෑඩ බොහොමයි.මම මේ ත්රෙඩ් එකෙන් පොඩි වෑඩක් කරන හෑටි කියන්න යන්නෙ.ඔයලා දෑකලා ඈති ගොඩක් ඊමෙජ්වල තියෙනවා text එකක් එහෙම කණ්නාඩියක් උඩ තියල තියෙන effect එකක්. එ mirror effect එක හදාගන්න හෑටි ඉතාම සරල විඩියට කියන්නයි මම හදන්නෙ
( කලින් Photoshop_කෙටි යතුරු thread එක)
එහෙනන් නමෝ විත්තියෙන් වෑඩෙ පටන් ගනිමු
පළමුවෙන්ම photoshop විවෘත කරගෙන,file>New ගිහින්1200*800 ප්රමාණයෙ හිස් ලෙයර් එකක් සාදා ගන්න.එක කලු පාටින් ෆිල් කර ගන්න
tool barඑකෙ ඈතිtype toolඑක භාවිතා කරලා(Tයතුර තදකර විටtype tool ඈක්ට්ව්වෙයි ) තමන්ට කෑමති එකක් type කර ගන්න.මම මෙතන භවිතා කරෙ ElaKiriකියලා.මොකද අපි හෑමොම දන්න එකනෙමම භාවිතා කරෙ Detente font එක

දෑන් අපි type කරගත් layer එකෙ Duplicate Layer ගනිමු.එකට ctrl+J ඔබන්නඑතකොට මෙන්න මෙහෙම Layer panelඑක පෙනෙයි
දෑන්"Elakiri copy layer"එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Blending Optinon.. වලින් මෙ විදියට ෆොන්ට් ලස්සන කරගන්න.මම මෙතනදි කරපු වෙනස්කම් පහල පින්තුරයෙ පෙන්නලා තියෙනවා(Gardient overlaleyහාouter glow තමයි මම දෑම්මෙ)
Blending Optinon දෑම්මෙන් පසු.....
එක එවිදියට හදාගත්තට පස්සෙ.අපි කලින් typeකරගත් elakiri layerඑකට යමු.දෑන් එමlayerඑක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Rasterize layer කියන එක සිලෙක්ට් කරගන්න.(එතකොට ඔයලට පේනවා ඈති එලකිරි කියන එක ඉස්සරහ තියෙන T අකුර නෑතු වෙලායනවා)
දෑන් එම layer එක සිලෙක්ට් වෙලා තියෙද්දිම උඩම තියෙනEdit>Transform ගිහින් කියන Flip vertical ඔප්ෂන් එක තෝරන්න එතකොට එලකිරි ලේයර් එක උඩුයටිකුරු වෙනව.දෑන් එය පහත රූපයෙ විදියට සකස්කරගන්න(Vයතුර තදකර විට Move tool ඈක්ට්ව්වෙයි)
මෙ විදියට හදාගත්තට පස්සෙ.දෑන් Eraser toolඑක අරන්(E)එකෙ ප්රමානය තමන්ට ඔන විදියට විශාල කරගන්න(440pxවිතර ).hardnessඑක 0 ටම අඩුකරන්න
දෑන්Eraser tool එකෙන් යට ඉදලා උඩට මෙ විදියට එනකන් ක්රමයෙන් මකාගන්න
දෑන් අපේ වෑඩෙ බොහෝ දුරට ඉවරයි.දෑන් Elakiri copyකියන ලේයර් එක සිලෙක්ට් කරල එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලlayer styleඑක copyකරලා elakiri layerඑක උඩ pasteකරගන්න
(යට රුපය)
දෑන් elakiri ලේයරයෙ opasity එක අවශය විදියට අඩු කරගන්න(65%)
අවසාන ප්රතිපලය



මගෙ මේ ත්රෙඩ් එකෙන් ඔයලට මොකක් හරි පලක් උනානම් මොනවා නෑතත් කොමෙන්ට් එකක් දාල යන්න.එක ලොකු සතුටක්


