mata nan hodatama sure 2036 weddi okun DL limit eka 10MB karala DL speed eka 56K karanawa kiyala![]()



mata nan hodatama sure 2036 weddi okun DL limit eka 10MB karala DL speed eka 56K karanawa kiyala![]()




13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..![]()

2036 නව දීමන ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්.
* මාසික download ප්‍රමාණය 25TB දක්වා ඉහලට.
* අවම download/uplaod වේගයන් 10GBps/1GBps දක්වා ඉහලට
* මාසික ගාස්තුව රුපියල් 30000 දක්වා අඩු කෙරේ.
මෙමෙ සියලුම දීමන හිමි වන්නේ 2035 දෙසැම්බර් 31 දින දක්වා ලබාගන්නා නව සැපයුම් සඳහා පමණි.
(අතීතයේ සිට පවතින SLT Home සම්බන්දතාවය ලබන වසරේ සිට අත්හිටවනු ලැබේ.අදාළ සම්බන්දතාවය හිමි සියලුම පාරිබෝගිකයන් නව සැපයුමට මාරු කෙරේ)
![]()



15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි..
එළමකිරි.............![]()





hehehe nuclear weapons gna methna na nedha?..



