♥ ♥ ♥ ආදරවන්තයින්ට පමණයි (Only for Lovers)♥ ♥ ♥

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය සුන්දරයි..
    ඒ සුන්දරත්වය විදින්න අපිට මුලදි වේදනාවක් විදින්න වෙනවා..
    අපේ ජිවිතය ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    ඒ ආදරය කොයි නිමේෂයෙන් වුනත්.. අපේ ජිවිතයට ඇතුල් වෙන්න පුලුවන්..
    ඒ හින්දා.. ඒ ආදරයට වේදනාවක් ගෙන දෙන්නේ නැතිව..
    තමන්ගේ ජිවිතයට මෙන් ඒ ආදරයටත් ආදරය කරන්න..
    රෙප් +7

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ආදරය සුන්දරයි..
    ඒ සුන්දරත්වය විදින්න අපිට මුලදි වේදනාවක් විදින්න වෙනවා..
    අපේ ජිවිතය ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    ඒ ආදරය කොයි නිමේෂයෙන් වුනත්.. අපේ ජිවිතයට ඇතුල් වෙන්න පුලුවන්..
    ඒ හින්දා.. ඒ ආදරයට වේදනාවක් ගෙන දෙන්නේ නැතිව..
    තමන්ගේ ජිවිතයට මෙන් ඒ ආදරයටත් ආදරය කරන්න..
    රෙප් +7

    :yes: 100%

    Thnx
     
    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    maxxa machan., man oya video1 kalinuth balala tiyenawa eth aye th balanna hithenawa..
    Rep++
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ආදරේ දැනෙනේවා මචන්... මමත් ට්‍රයි කරන ගෑණු ළමයව මට මතක් උනා.... ම්මත් ආසයි මචන් අනික් අය වගේ එයාගේ අතින් අල්ලගෙන ලඟින් ඉඳන් ආදරේ කරන්න,ඒ උනාට මට එයාව ලැබෙයිද දන්නේ නෑ... :( :( :(
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මටත් ආදරේ දැනෙනේවා මචන්... මමත් ට්‍රයි කරන ගෑණු ළමයව මට මතක් උනා.... ම්මත් ආසයි මචන් අනික් අය වගේ එයාගේ අතින් අල්ලගෙන ලඟින් ඉඳන් ආදරේ කරන්න,ඒ උනාට මට එයාව ලැබෙයිද දන්නේ නෑ... :( :( :(

    Try n Try Try Machanz... One day U will get...!!
     
    • Like
    Reactions: C h o p p e

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සත්කුළු පව්ව වගේ........
    නොසැලුනු සිතද මගේ..........
    ඔබ දුටු පලමු දිනේ.......
    සැලුනේ ඇයිද මේසේ................