♥ ♥ ♥ ආදරවන්තයින්ට පමණයි (Only for Lovers)♥ ♥ ♥
Comments දැමීමත් ආදරවන්තයින්ට පමණයි
Comments දැමීමත් ආදරවන්තයින්ට පමණයි
Last edited:
ආදරය සුන්දරයි..
ඒ සුන්දරත්වය විදින්න අපිට මුලදි වේදනාවක් විදින්න වෙනවා..
අපේ ජිවිතය ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
ඒ ආදරය කොයි නිමේෂයෙන් වුනත්.. අපේ ජිවිතයට ඇතුල් වෙන්න පුලුවන්..
ඒ හින්දා.. ඒ ආදරයට වේදනාවක් ගෙන දෙන්නේ නැතිව..
තමන්ගේ ජිවිතයට මෙන් ඒ ආදරයටත් ආදරය කරන්න..
රෙප් +7
100%

මටත් ආදරේ දැනෙනේවා මචන්... මමත් ට්රයි කරන ගෑණු ළමයව මට මතක් උනා.... ම්මත් ආසයි මචන් අනික් අය වගේ එයාගේ අතින් අල්ලගෙන ලඟින් ඉඳන් ආදරේ කරන්න,ඒ උනාට මට එයාව ලැබෙයිද දන්නේ නෑ...![]()
![]()
![]()
nice song machan....සත්කුළු පව්ව වගේ........
නොසැලුනු සිතද මගේ..........
ඔබ දුටු පලමු දිනේ.......
සැලුනේ ඇයිද මේසේ................
