වැලන්ටය්න් කියන්නෙ marketing gimmick එකක් බව ඈත්ත. ඒ උනාට වැලන්ටය්න් සහ ජාතිය කියල කියාගන්න එකෙ සම්බන්දයක්නම් මම දකින්නෙ නැහැ. බ්‍රහ්මචරියාව බමුනු මතයකි. නීතියට පට හැනි නැතිනම් ඔනෙම එකෙකු සමග ඔනෙම වයසකදී ලින්ගිකව හැසිරුනාට කමක් නැත. අනිත් එක කෙල්ලො කොල්ලො room වලට යන්නෙ වැල්න්ටය්න් දවසට පමනක් නොවෙ. ඒ ගියත් පාවිච්චි කිරීමට ඕනෑ තරම් උපත් පාලන ක්‍රම තිබෙ. නිර්මල බුදු දහම විකෘති කල හදා ගත් ඊනියා, සින්හල බෞද්ධයන් කියාගන්න සමහර අයටනන් sex යනු හරි magic ඒකකි. උන්ට අනුව කෙල්ලෙකු සහ කොල්ලෙකු room එකකට යාමත් මහා පාප කර්මයකි. හැබැය් උන්ට ඈත්ත්ටම ඈත්තේ ඉරිසියාවය්.
)