||| ~ Valentine's Day ~ Kaalaye Siduwana WaraDi |||

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
වැලන්ටය්න් කියන්නෙ marketing gimmick එකක් බව ඈත්ත. ඒ උනාට වැලන්ටය්න් සහ ජාතිය කියල කියාගන්න එකෙ සම්බන්දයක්නම් මම දකින්නෙ නැහැ. බ්‍රහ්මචරියාව බමුනු මතයකි. නීතියට පට හැනි නැතිනම් ඔනෙම එකෙකු සමග ඔනෙම වයසකදී ලින්ගිකව හැසිරුනාට කමක් නැත. අනිත් එක කෙල්ලො කොල්ලො room වලට යන්නෙ වැල්න්ටය්න් දවසට පමනක් නොවෙ. ඒ ගියත් පාවිච්චි කිරීමට ඕනෑ තරම් උපත් පාලන ක්‍රම තිබෙ. නිර්මල බුදු දහම විකෘති කල හදා ගත් ඊනියා, සින්හල බෞද්ධයන් කියාගන්න සමහර අයටනන් sex යනු හරි magic ඒකකි. උන්ට අනුව කෙල්ලෙකු සහ කොල්ලෙකු room එකකට යාමත් මහා පාප කර්මයකි. හැබැය් උන්ට ඈත්ත්ටම ඈත්තේ ඉරිසියාවය්.
 
gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
වැලන්ටය්න් කියන්නෙ marketing gimmick එකක් බව ඈත්ත. ඒ උනාට වැලන්ටය්න් සහ ජාතිය කියල කියාගන්න එකෙ සම්බන්දයක්නම් මම දකින්නෙ නැහැ. බ්‍රහ්මචරියාව බමුනු මතයකි. නීතියට පට හැනි නැතිනම් ඔනෙම එකෙකු සමග ඔනෙම වයසකදී ලින්ගිකව හැසිරුනාට කමක් නැත. අනිත් එක කෙල්ලො කොල්ලො room වලට යන්නෙ වැල්න්ටය්න් දවසට පමනක් නොවෙ. ඒ ගියත් පාවිච්චි කිරීමට ඕනෑ තරම් උපත් පාලන ක්‍රම තිබෙ. නිර්මල බුදු දහම විකෘති කල හදා ගත් ඊනියා, සින්හල බෞද්ධයන් කියාගන්න සමහර අයටනන් sex යනු හරි magic ඒකකි. උන්ට අනුව කෙල්ලෙකු සහ කොල්ලෙකු room එකකට යාමත් මහා පාප කර්මයකි. හැබැය් උන්ට ඈත්ත්ටම ඈත්තේ ඉරිසියාවය්.

Niyama kathawa. Hamoma parissamin wade karanawanam kisi prashnayak na. Anika hari sex education ekak lankaawe nathi nisa thamai godakma prashne tiyenne. Mama langadi UK aawa studies walata. mehe ewunta owa normal, anika hama university ekakama condoms free denawa. (Mata eeye rae nindak nae uda kamare inna suddage wada nisa :angry: ;) )
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Hethuwa, Rate katwath sex education ekak na hariyakata. Sex gana igena ganne vala balala. Dan kaale katha karannath dennata room ekak ganna wenawa, nattham police eken geniyanawa. ithin oawa arumayak nevi.