Mamath Adare karanawa.. Eth mama oya2 wenasa nam danne nathoooooooooooo
ඒ දෙකේම වෙනස දන්නේ නැති තරමට හොදයි..
ඒ දෙකේ වෙනස හොයන්න ගිය දවසක තමයි.
අපේ මනසට සැකය ඇති වෙන්නේ..
Mamath Adare karanawa.. Eth mama oya2 wenasa nam danne nathoooooooooooo
දැන් ඔයා අහපු හින්දා..
ආයේ වැරදිලාවත් ඒ ප්රශ්නේ වෙන දවසක අහන්න යන්න එපා.
ඔයාත් ඉතින්. ඒ වගේ වේලාවකදි ආදරය වෙනුවෙන් කපටි වෙන්න වෙනවා යාලුවා..
ඔයාට කියන්න තියෙන්නේ.. " ඔයා වගෙ කෙනෙක් ලැබෙන්න ඒ කොල්ලා හරිම වාසනාවන්තයි " කියලා..
ඒතකොට කෙල්ල අහයි... " ඇයි, ඔයා එහෙම කිව්වේ " කියලා..
ඊට පස්සේ ඔයාට කියන්න තියෙන්නේ
" නෑ, මට නිකමට එහෙම හිතුනා.." කියලා කියන්නයි තියෙන්නේ.
එතකොට වත් ඒ කෙල්ලට තේරුම් යයි නේ.. ඔයා ඒ කෙල්ල ගැන කොයි තරම්
කැමැත්තක් තියෙනවා ද කියලා..
පැටියා;9481990 said:Sex tama itin wenasa![]()
මම හිතන්නේ එයත් ඒක දන්නවා..
මාත් දන්නවා..
ඒත්.................. ඒක හරියන්නේ නෑ...
අපිට යම් දෙයක් ගැන කැමැත්තක් ආවා නම්..
ඒ දේ වෙනුවෙන් උදේ දිවා රෑ නොබලා ඒ දේ වෙනුවෙන් වෙහෙසෙනවා..
ඒත් අපේ හදවතට යම් දෙයක් ඕන වුනා නම්..
අපි ඒ ගැන ඒ තරම් තැකිමක් කරන්නේ නෑ..
ඒකයි අපේ බොහෝ දෙනෙක් කරන වැරද්ද..
අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන ජිවත් වෙන්න උත්සහ කලා නම්.
අපිට ලං කර ගන්න බැරි බොහෝ දේවල් අත්පත් කර ගන්න පුලුවන් වෙනවා..
අයියා කියන කතාව ඇත්ත අයියා..
ඒත්.. ඒකේ අවසානය මට වඩා එයාට දුකක් වෙන්න පුලුවන්..
මට ඒක කරන්න ඕන නෑ..
Adaraya saha Yalukama athara athi wenasa mokadda?????
matanam eka therenne ne.....kattiya mokada hithanne?????


කෙල්ලෙක් එක්ක තියෙන යාලුකමට සීමාවක් තියෙනවා... ඒත් ආදරේට සීමාවක් නෑ..


oka kawadawath ubatai matai nam therena ekak naha![]()
ඒ දේ තේරුම් ගන්නේ නැති තරමට..
හොදයි කියන එකයි මගේ නම් අදහස..
kawadawath thamange hodama yaluwagen ahanna yanna epa kamathida kiyala
wadak wenne naha mage experiance eken man kiwwe![]()
ඊයේ ඇස් වල තිබු කඳුලු..
පිසලන්නට බෑ කිව් නිසා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
සඳ අදුරට උරුම වෙලා..
ආදරයේ කදු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
ආ හැටි පෙරදී..
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා.....
හ්ම්, ඒ කතාව තරමක් දුරට හරි..
අපේ හිතට කැමැත්තක් ඇති වුනාම.. ඒ දේ කෙලින් ම අහන්න යන්නේ නැතිව..
අපි පෙන්නුම් කරන්න ඕනේ ඒ කෙල්ලට අපේ මනසේ ඒ කෙල්ල
ගැන ආදරයක් තියෙන විත්තිය..
ඒ කෙල්ල ඒ දේ කොයි විදියට තේරුම් ගත්තාත් අපිට ඉවසාගෙන
ඉන්න වෙනවා..
mona karannada 
යාලු කමයි ආදරයයි අතර වෙනස බොහෝ දෙනෙක් දන්නේ නැති හින්දායි..
ඒ අයට සැබැ ආදරයක වෙනස වටහා ගන්න බැරි..
යාලුකම අපේ ජිවිතයට එකතු වි තිබුනාට.. ඒ සීමා මායිම් ඇති කරන්න
බොහෝ දෙනෙක් වග බලා ගන්නවා..
ඒත්.. ආදරයකදි..
අපේ ජිවිතයත් එක්ක වගේම අපේ මනසත් එක්ක ලොකු බැදිමකින්
අපේ ජිවිතයත් එක්ක හැම මොහොතේම දුකකදි වගේම සතුටකදි ජිවත් වෙන්න උත්සහ ගන්නවා..
ඒකයි ඒ දෙකේ වෙනස..




සහතික ඇත්ත
මටත් ඉස්සර ගොඩක් යාලුවෝ විදිහට කෙල්ලෝ ගිටියා.
ඒත් ටික ටික කල් යනකොට උන් ආවෙ වැරදි පැත්තට.
ඕවා ඉතින් මගේ කෙල්ලට ආරංචි වෙලා අනන්තවත් දෙන්නා රංඩු වෙලා ඇති
ඒක නිසා මම කෙල්ලෝ යාලුවෝ විදිහට ආශ්රය කරන එක නැවැත්තුවා