Yalukama saha Adaraya atara athi wenasa....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
දැන් ඔයා අහපු හින්දා..
ආයේ වැරදිලාවත් ඒ ප්‍රශ්නේ වෙන දවසක අහන්න යන්න එපා.
ඔයාත් ඉතින්. ඒ වගේ වේලාවකදි ආදරය වෙනුවෙන් කපටි වෙන්න වෙනවා යාලුවා..
ඔයාට කියන්න තියෙන්නේ.. " ඔයා වගෙ කෙනෙක් ලැබෙ
න්න ඒ කොල්ලා හරිම වාසනාවන්තයි " කියලා..
ඒතකොට කෙල්ල අහයි... " ඇයි, ඔයා එහෙම කිව්වේ " කියලා..
ඊට පස්සේ ඔයාට කියන්න තියෙන්නේ
" නෑ, මට නිකමට එහෙම හිතුනා.." කියලා කියන්නයි තියෙන්නේ.
එතකොට වත් ඒ කෙල්ලට තේරුම් යයි නේ.. ඔයා ඒ කෙල්ල ගැන කොයි තරම්
කැමැත්තක් තියෙනවා ද කියලා..

මම හිතන්නේ එයත් ඒක දන්නවා..
මාත් දන්නවා..
ඒත්.................. ඒක හරියන්නේ නෑ...
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නේ එයත් ඒක දන්නවා..
    මාත් දන්නවා..
    ඒත්.................. ඒක හරියන්නේ නෑ...

    අපිට යම් දෙයක් ගැන කැමැත්තක් ආවා නම්..
    ඒ දේ වෙනුවෙන් උදේ දිවා රෑ නොබලා ඒ දේ වෙනුවෙන් වෙහෙසෙනවා..
    ඒත් අපේ හදවතට යම් දෙයක් ඕන වුනා නම්..
    අපි ඒ ගැන ඒ තරම් තැකිමක් කරන්නේ නෑ..
    ඒකයි අපේ බොහෝ දෙනෙක් කරන වැරද්ද..

    අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන ජිවත් වෙන්න උත්සහ කලා නම්.
    අපිට ලං කර ගන්න බැරි බොහෝ දේවල් අත්පත් කර ගන්න පුලුවන් වෙනවා..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අපිට යම් දෙයක් ගැන කැමැත්තක් ආවා නම්..
    ඒ දේ වෙනුවෙන් උදේ දිවා රෑ නොබලා ඒ දේ වෙනුවෙන් වෙහෙසෙනවා..
    ඒත් අපේ හදවතට යම් දෙයක් ඕන වුනා නම්..
    අපි ඒ ගැන ඒ තරම් තැකිමක් කරන්නේ නෑ..
    ඒකයි අපේ බොහෝ දෙනෙක් කරන වැරද්ද..

    අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන ජිවත් වෙන්න උත්සහ කලා නම්.
    අපිට ලං කර ගන්න බැරි බොහෝ දේවල් අත්පත් කර ගන්න පුලුවන් වෙනවා..

    අයියා කියන කතාව ඇත්ත අයියා..
    ඒත්.. ඒකේ අවසානය මට වඩා එයාට දුකක් වෙන්න පුලුවන්..
    මට ඒක කරන්න ඕන නෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලෙක් එක්ක තියෙන යාලුකමට සීමාවක් තියෙනවා... ඒත් ආදරේට සීමාවක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයියා කියන කතාව ඇත්ත අයියා..
    ඒත්.. ඒකේ අවසානය මට වඩා එයාට දුකක් වෙන්න පුලුවන්..
    මට ඒක කරන්න ඕන නෑ..

    අපි කාටත් ආදරය කරන කෙනා වෙනුවෙන්
    හිතට දුකක් දෙන්න නම් කැමැත්තක් ඇති වෙන්නේ නෑ, නම් තමයි..

    ඇයි ඔයා එහෙම හිතන්නේ.. ?
    එයාගේ හිතට දුකක් දැනෙයි කියලා අදහස් කලේ මොනවා ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් එක්ක තියෙන යාලුකමට සීමාවක් තියෙනවා... ඒත් ආදරේට සීමාවක් නෑ..

    ඔව්, ඇත්ත සහෝදරයා..
    ඒ සීමා මායිම් වැඩි වුන පලියටයි.
    බොහෝ දෙනෙක්
    ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන්නේ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kawadawath thamange hodama yaluwagen ahanna yanna epa kamathida kiyala :(
    wadak wenne naha mage experiance eken man kiwwe :love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඊයේ ඇස් වල තිබු කඳුලු..
    පිසලන්නට බෑ කිව් නිසා..
    ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
    සඳ අදුරට උරුම වෙලා..

    ආදරයේ කදු බෑවුම් අතරේ..
    කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
    ආ හැටි පෙරදී..
    කඳුලේ ඉපදී වියැකී..
    ඒ සුරතල් සිනා..

    ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
    ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා.....



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kawadawath thamange hodama yaluwagen ahanna yanna epa kamathida kiyala :(
    wadak wenne naha mage experiance eken man kiwwe :love:

    හ්ම්, ඒ කතාව තරමක් දුරට හරි..
    අපේ හිතට කැමැත්තක් ඇති වුනාම.. ඒ දේ කෙලින් ම අහන්න යන්නේ නැතිව..
    අපි පෙන්නුම් කරන්න ඕනේ ඒ කෙල්ලට අපේ මනසේ ඒ කෙල්ල
    ගැන ආදරයක් තියෙන විත්තිය..
    ඒ කෙල්ල ඒ දේ කොයි විදියට තේරුම් ගත්තාත් අපිට ඉවසාගෙන
    ඉන්න වෙනවා..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඊයේ ඇස් වල තිබු කඳුලු..
    පිසලන්නට බෑ කිව් නිසා..
    ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
    සඳ අදුරට උරුම වෙලා..

    ආදරයේ කදු බෑවුම් අතරේ..
    කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
    ආ හැටි පෙරදී..
    කඳුලේ ඉපදී වියැකී..
    ඒ සුරතල් සිනා..

    ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
    ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා.....




    crying-smiley-sad-male-cry-tears-smiley-emoticon-000352-large.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හ්ම්, ඒ කතාව තරමක් දුරට හරි..
    අපේ හිතට කැමැත්තක් ඇති වුනාම.. ඒ දේ කෙලින් ම අහන්න යන්නේ නැතිව..
    අපි පෙන්නුම් කරන්න ඕනේ ඒ කෙල්ලට අපේ මනසේ ඒ කෙල්ල
    ගැන ආදරයක් තියෙන විත්තිය..
    ඒ කෙල්ල ඒ දේ කොයි විදියට තේරුම් ගත්තාත් අපිට ඉවසාගෙන
    ඉන්න වෙනවා..

    aniwa aththa thama ban:) mona karannada :(
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    යාලු කමයි ආදරයයි අතර වෙනස බොහෝ දෙනෙක් දන්නේ නැති හින්දායි..
    ඒ අයට සැබැ ආදරයක වෙනස වටහා ගන්න බැරි..

    යාලුකම අපේ ජිවිතයට එකතු වි තිබුනාට.. ඒ සීමා මායිම් ඇති කරන්න
    බොහෝ දෙනෙක් වග බලා ගන්නවා..
    ඒත්.. ආදරයකදි..
    අපේ ජිවිතයත් එක්ක වගේම අපේ මනසත් එක්ක ලොකු බැදිමකින්
    අපේ ජිවිතයත් එක්ක හැම මොහොතේම දුකකදි වගේම සතුටකදි ජිවත් වෙන්න උත්සහ ගන්නවා..

    ඒකයි ඒ දෙකේ වෙනස..

    සහතික ඇත්ත :yes:
    මටත් ඉස්සර ගොඩක් යාලුවෝ විදිහට කෙල්ලෝ ගිටියා.
    ඒත් ටික ටික කල් යනකොට උන් ආවෙ වැරදි පැත්තට.
    ඕවා ඉතින් මගේ කෙල්ලට ආරංචි වෙලා අනන්තවත් දෙන්නා රංඩු වෙලා ඇති;);)
    ඒක නිසා මම කෙල්ලෝ යාලුවෝ විදිහට ආශ්‍රය කරන එක නැවැත්තුවා :lol:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහතික ඇත්ත :yes:
    මටත් ඉස්සර ගොඩක් යාලුවෝ විදිහට කෙල්ලෝ ගිටියා.
    ඒත් ටික ටික කල් යනකොට උන් ආවෙ වැරදි පැත්තට.
    ඕවා ඉතින් මගේ කෙල්ලට ආරංචි වෙලා අනන්තවත් දෙන්නා රංඩු වෙලා ඇති;);)
    ඒක නිසා මම කෙල්ලෝ යාලුවෝ විදිහට ආශ්‍රය කරන එක නැවැත්තුවා :lol:


    ඒ වගේ වැරදි වැටහිමෙන් හිතන අය ඉන්නවා..
    කෙල්ලෝ වගේම කොල්ලොත් එහෙම තමයි..
    සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් හිනා වේලා අපිත් එක්ක කතා කලාම..
    ඒ අය හිතා ගන්නේ දැන් ඒ කෙල්ල මාත් එක්ක " ලව් " කියලා..
    ඒ වගේ වැරදි වැටහිම් එන හින්දායි.. බොහෝ කෙල්ලෝ..
    නිහඩ ප්‍රතිපත්තියක් දරන්න උත්සහ කරන්නේ..

    ( මම කාර්යාලයේ ඉදගෙනයි මේ වේලාවේ එළකිරි අඩවියට ගොඩ වෙන්නේ..
    කාර්ය බහුලත්වය වැඩි හින්දායි උත්තරයක් දෙන්න පරක්කු වෙන්නේ..)
     
    Last edited: