මූවීස් ඉන්ඩෙක්ස් කරමු ! Movies Indexing !!
මූවීස් ඉන්ඩෙක්ස් කරන්න මෙන්න සොෆ්ට්වෙයාර් එකක් මෙන්න .. මේකෙන් අපිට අපේ මූවීස් වර්ග කරන්න පුළුවන් .. IMDB වර්ගීකරණය ස්‌වයංක්‍රීයවම ලබාගන්න පුළුවන් ... තව අපේ මුවී ෆයිල් එක පිළිබඳව ස්‌වයංක්‍රීයවම තොරතුරු ලබාගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන්.. ටිකක් විතර සංකීර්ණයි.. හැබැයි ටිකක් විතර ඇත පත ගෑවම මේක එච්චර අමාරුවක් නෑ විදිහ අල්ල ගන්න .. මේකේ සීරියල් නුම්බර් එකත් මෙතනම තියෙන නිසා වදෙකුත් නෑ ... හොඳයි කියල හිතෙනවනම් කොම්මෙන්ට් එකක් දල යන්න අමතක කරන්න එපා ඔන්‍න .. 

DOWNLOAD


DOWNLOAD



