අද අළුත් කරා සැහැල්ලු වාහන ලයිසන් එක
මෙඩිකල් එකට-800/=
අළුත් කිරීමේ ගාස්තුව-1700/=
නියමිත දිනයට අළුත් නොකරට දඩය-500/=
මගේ ලයිසන් එක කල් ඉකුත් වෙලා අවුරුදු 2 යි ,
පරන ලයිසන් එක කැඩිලා කැලි ටිකක් තියෙන්නෙ
(ඇත්තටම ඩ්‍රයිවින් වලට වැඩිය ආස නැති නිසා ඕක ගන්න උවමනාවක් උනේ නැ, කැබ් එකක් හරි ටුක් එකක යන්න හරි පුරුදු වෙලා නිසා, දැන් තියෙන වාහනෙත් 4x4 2000cc මැනුවල් එකක් වෙලත් තාම දුර ගමනක් ගිහින් ආතල් එකක් ගන්න බැරි උනා ලයිසන් එක හදාගන්න බැරුව, බබාලා ඉස්කොලෙ දාන්න වයිෆ් විතරයි වාහනේ පදින්නෙ.)
දැන් කොරොනා කේස් එක්ක පාරෙ වාහනේ යන්න බය නිසා ලයිසන් එක හදාගන්න හිතුවෙ ලයිසන් එක පර්ස් එකේ දාන් ඉදලා කැලි ටිකක් විතර්යි තියෙන්නෙ, චිප් එක නැ, එක්ස්පයර් වෙලා අවුරුදු 2 කට වැඩියි.
මම කොහෙන්ද බං මේ අවනඩුව ලිහාගන්න ඕන
