ale dala ganda watinawa ube mole
![]()



TIKIRI MAARI kalada mole wadi une...![]()
![]()
![]()


අපේ ගෙදර DIALOG TV cnctn 1k තිබුනා.....මේ ලගදි දවසක ගෙදරට හොරු පැනල DIALOG SET TOP BOX 1ka (අර රෙමොටේ ඒකෙන වැඩ කරන කෑල්ල ) අරන් ගිහින්.....
ඉතින් අපි DIALOG එකට ගිහින් මේ ගැන කියුවම එකේ ඉන්න වේ.......පුතාල කියනවා ආයෙත් 9999 ගෙවල Cntn එක අලුතෙන් ගන්න ඕනිලු............
මේක හෙන අසාධාරණ වැඩක නේ...........![]()
![]()
ඔයාල මොනාද මේ ගැන හිතන්නේ..........![]()
![]()
![]()




උබට සෙට් එකම ගන්න ඕනේ නෑ නේ උබ පොඩ්ඩක් කතා කරලා රිසිවර් එක විතරක් ගන්න බලපන්...

දවසේ හොඳම විහිලුව !!![]()

Vihiluwa therei ubala gedaratat Horek aapu dawasata...........![]()
![]()
![]()


හොරා පැන්න එක නෙමෙයි විහිළුව උඹ කරපු වැඩෙයි විහිළුව![]()

නොදකින් කාලකන්නි. ඕකුන්ගෙ හැටි ඔහොම වෙන්න ඇති,. මං නම් ඕකුන් ගැන දන්නෙ නෑ

Mokaka da bro vihiluwa.......? Dlg1ke unta thibuna Dish1ke gana wath adu karla denna....Mun quwa full pymnt karanna kiyala.......![]()
![]()
නොදකින් කාලකන්නි. ඕකුන්ගෙ හැටි ඔහොම වෙන්න ඇති,. මං නම් ඕකුන් ගැන දන්නෙ නෑ
Uba apahu gihin kata karapan... Dish ekata salli denna one na...
Kohen da uba oka ahuwe?
