හිතා ගන්නත් බෑ මචං...... හැම දේටම කමෙන්ට් දාන එළ කිරි එකේ අය මේකට කමෙන්ට් දැම්මේ නැත්තේ ඇයි?![]()

because this is REPOST![]()
100 wathawak withara post karapu 18+ photo tikaka methana dhapan... ewata kochchara repost unath pata pata gaalaa comment watenawa




ow umba kiyana kathaweth aththak thiyenawa. habai mang andurana kella nam hondai. eki gawa kisima adambara kamak naha. andagahapu gaman enawa apith ekka roum gahanna.
මේ සහෝදරයා හිත හොඳින් දාපු එක අගේ කරපන් මචන්ලා![]()

හිතා ගන්නත් බෑ මචං...... හැම දේටම කමෙන්ට් දාන එළ කිරි එකේ අය මේකට කමෙන්ට් දැම්මේ නැත්තේ ඇයි?![]()
rep +++
bitter truth...
Very touchy machan !!!! Rep ++
adooooooo adenawa ban...![]()
rep ++
Shik.. Mewa dakkama thamai machan sansare epa wenne... SAD
Monawa karannada ithin

මේවා ලෝකෙ හුඟක් තැන්වල වෙනවා... කන්න නැති මිනිස්සු අතට අහුවෙන දෙයක් කනවා... අපේ අය ඒවා බලං ඊයා කියනවා... මෙන්න මේකයි ලෝකෙ ස්වභාවය!!
![]()
thanks bro
mama me video eka mang andurana Philippine kellekuta pennuwa. eki kiwwa me video eka aran thiyenna philippinewala kiyala![]()
තියෙන එකා කැම විසි කරනවානැතී එකා ලෙවකනන්න වත් විදියක් නැතුව ඉන්නවා
කැම විසි කරන එක ලොකූ පවක් බන් වැඩිපුර තියෙනවා නම් කාට හරී දෙන්න ඔනී
rep+ජයවෙවා![]()
මේක මහ අමුතු වැඩක්නේ..?? සල්ලි නැති නිසා මෙහෙම කනවද..
aiyooo.... :O
paw needa...![]()

THnks frnds