මචන්ලා මාර සීන් එකනේ වෙලා තියෙන්නේ.... 
අපේ අල්ලපු ගෙදර ඇන්ටි ගාව කුකුල්ලු ඉන්නවා.
ගේට්ටුව ඇරල තිබ්බ වෙලාවක ලොකුම කුකුලා එලියට පැනලා පාරට ගිහින්.ඇන්ටි කුකුලා පස්සෙන් ගිහින්
.ඇන්ටි බලාගෙන ඉන්නැද්දිම පාරේ ගිය කාර් එකකට කුකුලා හැප්පිලා....
ඇන්ටි එතනට යනකොට කුකුලා මැරිලලු හිටියේ.... 
ඊට පස්සේ ඇන්ටි කුකුලා අරන් ගෙදර ගිහින්...
පස්සේ ඇන්ටිගේ දුව අතේ කුකුලා මට පෙන්නන්න එවලා තිබ්බා.... 
ඉතින් මාත් ගිහින් බැලුවා...
තඩි කුකුලා මචෝ....
කිලෝ හෙන ගානක් ඇති.නංගි උස්සන් හිටියෙත් අමාරුවෙන්.මචන්ලා පොඩ්ඩක් විතර කුකුලා තැලිලා.....
ඒත් ගොඩාක් හරිය හොදයි...
මට කියාපල්ලකෝ මූව කෑවට අවුලක් නැද්ද කියලා... 
කන්න අවුලක් නැත්නම් නංගි කිව්වා මට බාගයක්ම දෙනවා කියල....
ඇන්ටිත් හා කිව්වාලු.... මොකද කියන්නේ කුකුලා කන්නද?