ELAKIRI DIARY...!!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපෙ ගෙදර අවුරුදු 10-12ක විතර ඉදලා ජම්බූ ගහක් තිබුනා
අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර:baffled:
කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ:rofl:
ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න:rolleyes:
කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා :shocked::love:
එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ:yes: පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවා
ඔන්න ඔහොමයී උනෙ
:P
 
strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    අද දවසෙත් 45ක් දාගෙන එහෙම සෙට් උනා..හ්ම්ම් අද මම හොද thread එකක් දැම්ම..
    ඒකට ගොඩක් හොද comments තිබුනා..අද මම ෆිල්ම් 3ක් ගත්තා..
    MEGAMIND, GUZZARISH & HOLE IN ONE.. දැනට ඉතින් ඔච්චර තමා..HOLE IN ONE බැලුවා දැන්..හොද ෆිල්ම් 1ක්..හැබැයි අනිත් ඒවා තරම් සුෆිරි නෑ..
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    අපෙ ගෙදර අවුරුදු 10-12ක විතර ඉදලා ජම්බූ ගහක් තිබුනා
    අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර:baffled:
    කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ:rofl:
    ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න:rolleyes:
    කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා :shocked::love:
    එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ:yes: පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවා
    ඔන්න ඔහොමයී උනෙ
    :P

    වැදගත් දවසක් නේ උඹට? අපතය..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැදගත් දවසක් නේ උඹට? අපතය..
    අනේ උබ මගෙ තැන හිටියත් කරන්නෙ ඕකම තමයී:angry:
    ඔයා ගෙඩි හතර දිහා නොබලපු වෙලාවක් නැ මටම පුදුමයී මෙච්චර දවසක් හරි ඔවා ඉතුරු වෙලාතිබුන එක ගැන:P
    පස්සෙ මම කාමරෙ ඉන්න ගමන් කට්ටියට කිව්වා ජම්බූ ඉදිලා කියලා කඩාගෙන කන්න කියලා:P
    එවුන් කියනවා අපි දැක්කා මට පෙන්වන්නලු තිව්වෙ කියලා:baffled:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ උබ මගෙ තැන හිටියත් කරන්නෙ ඕකම තමයී:angry:
    ඔයා ගෙඩි හතර දිහා නොබලපු වෙලාවක් නැ මටම පුදුමයී මෙච්චර දවසක් හරි ඔවා ඉතුරු වෙලාතිබුන එක ගැන:P
    පස්සෙ මම කාමරෙ ඉන්න ගමන් කට්ටියට කිව්වා ජම්බූ ඉදිලා කියලා කඩාගෙන කන්න කියලා:P
    එවුන් කියනවා අපි දැක්කා මට පෙන්වන්නලු තිව්වෙ කියලා:baffled:

    ජම්බු ගහෙන් වැටුනේ නෑනේ:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එලකිරි ආවා ස්කයිප් චැට් කරා ටිවී බැලුවා :rolleyes:
    ඔච්චර තමයි හැමදාම තියෙන්නේ :baffled:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    දවසේ හොඳම වෙලාව, කෙල්ලෙක් එක්ක චැට් එකක් දානවා

    මම කිව්ව වගේම උබනම් අනාගතේදි මේවා බලල හිනාවෙයි..sure...:yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙහෙ ගහෙන් වැටෙන්නද බන් ගහ හීනී ඇගිල්ලක් විතර අනිත් මම ගහට වඩා අඩි එකහමරක් විතර උසයී:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    !@#$%^&*()_ Gahuwoth Loweth naa.. Man Hithanne Porata Sema Kees Ekak athi ban !
    හ්ම් අපිත් ඉදලා ඉදලා ගැහුවම ඩ්බ්ල් වදිනවා:baffled:
    ගෙට් වෙල් සූන් මචන් :)අයෙත් ඔය ජරාව බොන්න එපා;)
     
    • Like
    Reactions: GAC

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපෙ ගෙදර අවුරුදු 10-12ක විතර ඉදලා ජම්බූ ගහක් තිබුනා
    අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර:baffled:
    කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ:rofl:
    ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න:rolleyes:
    කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා :shocked::love:
    එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ:yes: පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවා
    ඔන්න ඔහොමයී උනෙ
    :P
    jambu gaha thibunata kamak na... nagala vatenna epa... uba jambu gahen vatunoth apith enna epai wish karanna.. thagi ganna salli na medawaswala..