අපෙ ගෙදර අවුරුදු 10-12ක විතර ඉදලා ජම්බූ ගහක් තිබුනා
අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර
කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ
ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න
කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා

එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ
පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවා
ඔන්න ඔහොමයී උනෙ
අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර

කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ

ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න

කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා

එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ
පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවාඔන්න ඔහොමයී උනෙ

අයෙත් ඔය ජරාව බොන්න එපා