ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

ධීවරයින්ට වෙඩි තිබ්බොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකනවා



Vijay_2_800x600.jpg


Actor-Vijay-200x300.jpg


1839080160vijey-L.jpg







ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි.

තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.


from http://www.adaderana.lk/sinhala/news.php?nid=14423



මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78



****

.. මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:

:lol::lol: ha ha ha.. me talk eka nam fatta.
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    "මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න"

    මේ කතාව නම මරු:lol::lol::lol::lol::lol::lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    munge kata vitharai ban.fantasy vala jeevath vena minissune:P
    eth prashne thiyenne ape godak evun uda daagena balanneth mun vage poraval inna films mai:lol:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    මේ වගේ එවුන්ගේ ෆිල්ම් එකක්වත් ආයි පෙන්නන්න දෙන්ඩ හොඳ නෑ
    මුන් ගේ *කට වෙඩි තියලා මරලා දාන්න ඕනි
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනේ අපි දැන් පන බයේ ඉන්නේ නේද මොකද මේකා බෝට්ටුවකින් නැගල ඇවිත් අපේ නාවික හමුදාවට ගහල ගියොත් එහෙම !!!:lol::lol::lol: අනේ දෙය්යියනේ කාට කියන්නද නේද.:P:P:P:P:P:P:P ලංකාව ලෝක සිතියමින් අතුගා දානවලු!! අනේ බලන්න කොච්චර බලසම්පන්න පුත(ප*)යෙක් ද කියලා. (අනේ ඉතින් තරුණ කාලෙට ඔයවගේ දේවල් හිතෙනවා තමයි) හේහ හේ හේ . දැක්කනේ ඉතින් ප්‍රභාකරන්ට වුන දේ, මූ මොකෙක්ද?

    අර සීමන් කියන බහුභූතයත් ඔයවගේ මොකක්ද කතාවක් කියල හිරේ ගියා.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Muu ithin ape ewungeth weerayek ne haha,india wala tamil ewun film wala dakina dakina eka wiswasa karanawa,karala ewa karanna gihin ata deka kotu karagannawa,habai muu lankawata bahie wage jaffna patthen thani manna pihiyak aran
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ රුපියල් 5හේ මකනෙකින්ද දන්නෑ මකන්න යන්නෙ ? :lol:
     

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:


    vijay_villu_3.jpg

    බෝට්ටුවක නැගල ඇවිත් හැංගිලා ඉදන් කැටබෝලෙකින් විදී දන්නෙ නැහැ:shocked::P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    :shocked: අඩෝ මූ රැජිනිකාන්ත් වගේ එකෙක් එක්ක ආවිත් නං ගහනව ආමි නේවි ඔක්කොටම කුඩු වෙන්න උඹලා දැකලා නෑ උගේ වැඩකෑලි
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කොටි කිරි බිව්ව කිව්වෙ ප්‍රභාකරන්ගෙ අහවල් එකේ එල්ලිල වෙන්න ඇති... :lol::lol::lol::lol::lol::lol::lol:

    ලේ කෝප වෙනව මේව අහනකොට....... :angry::angry::angry::angry::angry: