කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
කවුද අවංක ? බොරු කියන්න එපා...

මම ගොඩක් threads වල දැකපු දෙයක් තමයි ගැහැනු ළමයිට බැනලා තියෙන එක...
ඇයි ඔයාලා අපේ වැරදිම කියන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නැහැ. .
ඒ නිසා මට හිතුනා මේ වගේ එකක් හදන්න. .මම දන්නවා elakiri එකෙ ඉන්නෙ ගොඩක්ම පිරිමි අය කියලා , ඒ නිසා මට හිතා ගන්න පුලුවන් ලැබෙන result එක කෝමද කියලා:lol::lol::lol: .. එහෙත් ඔයාලා හිතට එකගව vote කරන්න .. බොරු කරන්න එපා හොඳේ ...plssssssssss....
කවුද වැඩිපුරම ආදරයෙදි අවංක??
1.ගැහැණු ළමයි
2.පිරිමි ළමයි​
ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..):lol:
2rnykya.gif
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    50% 50%
    හැබැයි ඔය කෙල්ලෙක් නම් හොදටම දන්නවා ඇතිනේ අනික් පුද්ගලයට දුක් දෙන්නේ වැඩිපුරම කව්ද කියල
    කොල්ලෙක් හන්ද නෙමේ කියන්නේ ......කොල්ලෝ අවංකයි කෙල්ලොන්ට වඩා
    හොද කෙල්ලෝ ඉන්නවා ගණන් කරලා කියන්න පුලුවන් ගානට බොහොම පොඩ්ඩක්

    මුලින්ම track එක පාන්නේ කෙල්ලෝ ....දැන් කොල්ලොත් ඉතින් කෙල්ලොන්ව විශ්වාස කරන්නේ නැති හන්ද track එකෙන් පනින්න මග බල බල ඉන්නේ
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පැටියා;9505159 said:
    දෙගොල්ලොම වංක අවංක වෙනවා.

    ඕකට ප්‍රධානම හේතුව ඉතිං සෙක්ස් තමයි.
    :cool::cool::cool:

    ඔන්න ඉතින් උඹ කිව්වා කතාවක්.....!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මට පෙන දේ මන් මුලින් කිව්වේ

    මට හිතන දේ මේ කියන්නේ

    කොල්ලෝ කෙල්ලොන්ට අවංක වෙන්න ඕන එතකොට සමහර විට කෙල්ලෝ කොල්ලොන්ට අවංක වෙයි
    කෙල්ලෝ කොල්ලොට අවංක වෙන්න ඕන එතකොට කොල්ලෝ සමහර විට කෙල්ලොන්ට අවංක වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න ඉතින් උඹ කිව්වා කතාවක්.....!

    ඇයි මචං උඹ අහලා නැද්ද ගෑනු සෑහීමකට පත්වෙන්නෙ නෑ කියලා. උං හිතන්නෙ ඒක කොල්ලාගෙ වැරැද්ද කියලා.
    ඕක ජීව වීද්‍යාත්මක සාධකයක් බං. උංගෙ කාර්යය හැකිතාක් වරගයා බෝ කිරීමනේ.
    සෝ හු*ගන්නමයි ට්‍රයි කරන්නේ. සැටිස් වෙන්නෙත් නෑ. ඉතිං කොල්ලට වඩා ඇගපත, හයිය, ප*ය තියන එකෙක් දැක්කහම ඉතිං දන්නවනෙ වෙන දේ
    :confused:
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    පැටියා;9505159 said:
    දෙගොල්ලොම වංක අවංක වෙනවා.

    ඕකට ප්‍රධානම හේතුව ඉතිං සෙක්ස් තමයි.
    :cool::cool::cool:
    ඔයාගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ..ඔයාලගෙ අවංක කම...ඔයාලාගෙ කටේ වැඩිපුරම තියෙන වචනය තමයි sex ..
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයාගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ..ඔයාලගෙ අවංක කම...ඔයාලාගෙ කටේ වැඩිපුරම තියෙන වචනය තමයි sex ..

    කටේ සෙක්ස් වචනේ තිබ්බට කොල්ලොන්ගේ අවංක බව වැඩි කියල නංගිට උනත් හිතෙන්නේ නැද්ද ?


    මං මේ අවංකවම යි අහන්නේ...?
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    50% 50%
    හැබැයි ඔය කෙල්ලෙක් නම් හොදටම දන්නවා ඇතිනේ අනික් පුද්ගලයට දුක් දෙන්නේ වැඩිපුරම කව්ද කියල
    කොල්ලෙක් හන්ද නෙමේ කියන්නේ ......කොල්ලෝ අවංකයි කෙල්ලොන්ට වඩා
    හොද කෙල්ලෝ ඉන්නවා ගණන් කරලා කියන්න පුලුවන් ගානට බොහොම පොඩ්ඩක්
    :yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයාගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ..ඔයාලගෙ අවංක කම...ඔයාලාගෙ කටේ වැඩිපුරම තියෙන වචනය තමයි sex ..

    ඔහොම කියන ඔයාලම තම අන්තිමට කියන්නේ "අපෝ මෙය එය මේ ලෝකේ රහක් න අනේ අතින් ඇල්ලුවා විතරයි පො***** ද කොහෙද "
    අපි ඔයාලගේ හදවතට love කරොත් කොල්ලෝ sensitive වැඩි හරියන්නේ න පොඩ්ඩක් rough වෙන්න ඕන
    අපි ඔයාලගේ කදට love කරොත් අපි වනචරයෝ
    අපි ඔය දෙකටම love karoth කෙල්ලෝ love කරන්නේ අපිට නෙමේ purse එකට
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ බලන්නකො ඔයාලාම පිලි අරගෙන තියෙනවා ඔයාලා අව්ංක නැහැ කියලා................
    http://www.elakiri.com/forum/showthread.php?t=957343&highlight=beckham

    නංගි අපිත් යනවා පාරේ බැහැල
    පාරේ ඉන්න කොල්ලෝ දිහා වැඩිපුර හොරෙන් බලන්නේ කොල්ලත් එක්ක ඉන්න කෙල්ල දන්නවද
    මොකද කෙල්ල හිතනව "චිකේ මුට වැඩ අරු එළනේ .....
    ඔය chance එක ගොඩක්ම තියෙන්නේ bike වල යන කෙල්ලොන්ට කොල්ලට පෙන්නේ නැනේ කෙල්ල මොන මගුලක් කරනවද කියල
    කොල්ලෝ ඕක දන්නා හන්ද තම කෙල්ලෝ යන bike වල පස්සෙන්ම එන්නේ